වාර්ෂිකව පැවැත්වෙන ශාන්ත අන්තෝනි විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර 09 වැනිදා ඇරඹීමට නියමිතව මහා ක්‍රිකට් තරගය මහනුවර දිස්ත්‍රික්කයේ වර්තමානයේ පවතින කලබලකාරී තත්ත්වය හේතුවෙන් අත්හිටුවීමට තීරණය කර ඇත. එය නැවත පැවැත්වෙන දිනයක් තවමත් දැණුම් දී නොමැත.