සත්කාරක පාකිස්තාන කණ්ඩායම කඩුලු හයකින් පරාජය කරමින් දෙරට අතර පැවැති දෙවැනි එක්දින තරගයෙන් කඩුලු 6ක ජයක් ලැබීමට සංචාරක පාකිස්තාන කණ්ඩායම අද (15දා) සමත්විය.
මෙල්බර්න් ක්‍රිකට් පිටියේ පැවැති තරගයේදි ඔස්ට්‍රේලියාවෙන් එල්ල වු ලකුණු 221ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑම සඳහා පිටියට පිවිසි පාකිස්තාන කණ්ඩායම කඩුලු 4ක් වැය කර ජයග්‍රාහී ඉලක්කය හඹා ගියේය.
ඒ අනුව තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය 1-1ක් ලෙස සමකර ගැනීමටත් පාකිස්තාන කණ්ඩායම සමත්විය.