www.ada.lk
2026 ඔක්තෝබර් මස 24 වන සෙනසුරාදා
වසර හතරකට වරක් ලොව පැවැත්වෙන අසිරිමත්ම ක්රිඩා උළෙල වන ඔලිම්පික් තරගාවලිය අද (06දා) අලුයම 4.30 පමණ බ්රසීලයේ මරකානා ක්රීඩාංගණයේ පැවැති විචිත්රවත් සමාරමභක උත්සවයෙන් අනතුරුව ආරම්භ විය. මෙවර තරගාවලියට එක්වූ ශ්රී ලංකා කණ්ඩායමද එම අවස්ථාවට එක්වූ අතර ශ්රී ලංකා කණ්ඩාමේ නායකයා වශයෙන් අනුරාධ ඉන්ද්රජිත් කුරේ ශ්රී ලංකා ජාතික කොඩිය රැගෙන පෙරහරේ ගමන් කළේය.
popular news
කොණ්ඩය පච්චය ගැන අධිකරණ ඇමති පැහැදිලි කරයි
ඥානසාර හිමිට ජනපති සමාව දීමේදී මාව නොමග යවලා, ඒ් ගැන සමාවෙන්න
කාවන්තිස්සගේ වගකීම මම භාර ගන්නවා
දික්ඔය රෝහලේ මෘත ශරීරාගාරයේ සිදුවන ජාවාරම
ශ්රී ලංකාවට වාර්තාගත ජයක්
අකුරණ දරුණු රිය අනතුරක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd