එංගලන්ත සංචාරයට සංචිතය නම් කරයි
- 27 04 2016
- 21:09
- {{hitsCtrl.values.hits}} views
- . .
ශ්රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරය සඳහා ශ්රි ලංකා සංචිතය නම් කිරීමට නව ක්රිකට් තේරීම් කමිටුව කටයුතු කර තිබේ. ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් ටෙස්ට් සංචිතයට ක්රීඩකයන් 17 දෙනෙකු ඇතුළත් වෙයි.
කණ්ඩායමේ උපනායකත්වයට දිනේෂ් චන්දිමාල් පත්කර තිබේ. ළහිරු තිරිමාන්නද කණ්ඩායමට ඇතුළත් වෙයි. නවක ක්රීඩකයන් වන ධනංජය සිල්වා හා දසුන් ශානකද කණ්ඩායමට කණ්ඩායමට කැඳවා තිබේ.
තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියට එක්වීම සඳහා ශ්රී ලංකා කණ්ඩායම එළැඹෙන 04දා එංගලන්තය බලා පිටත්ව යාමට නියමිතය.
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
