පාකිස්තානු ක්රිකට් පිතිකරු උමාර් අක්මාල් පාකිස්තානු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. එරට පොලිස් නිළධාරියෙකුට පහරදීමේ චෝදනාව යටතේ මේසේ අක්මාල් පාකිස්තානු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කෙසේ නමත් චොදනා ප්රතික්ෂේප කරමින් අක්මාල් සඳහන් කරන්නේ එම පොලිස් නිළධාරියා තමන්ට පහරදුන් බවයි.