ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක පාකිස්තානු කණ්ඩායම අතර එළඹෙන සිකුරාදා (03දා) පල්ලෙකැලේදී ආරම්භ වන තුන්වැනි හා අවසන් ටෙස්ට් තරගයට උපුල් තරංග කැඳවා ඇත. ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක කුමාර් සංගක්කාර මෙම තරගයට ක්‍රීඩා නොකරන හෙයින් ජාතික තේරීම් කමිටුව තරංගව මෙසේ කණ්ඩායමට කැඳවා ඇත.