www.ada.lk
2026 ඔක්තෝබර් මස 16 වන සිකුරාදා
සිංගර් අන්තර්පාසල් 19 න් පහළ ලීග් රග්බි තරගාවලියේ දෙවැනි සතියේදී පැවති තරගයෙන් මහනුවර ධර්මරාජ කණ්ඩායම පරදා ලකුණු 42-14 ක පහසු ජයක් වාර්තා කිරීමට කොළඹ ඉසිපතන විදුහල සමත්විය. කොළඹ රාජකීය විදුහල් ක්රී ඩා සංකීර්ණ පිටියේදී පැවති තරගයේ පළමු අර්ධය ලකුණු 23-07 ක් ලෙස ඉදිරියෙන් සිටිමින් නිමා කළ ඉසිපතන ක්රීලඩකයෝ සමස්ථ තරගය පුරා ගෝල දිනුම් 2 ක්, උත්සාහක දිනුම් 5 ක් හා දඩුවම් පහර දෙකක් මගින් ලකුණු රැස් කළහ. ධර්මරාජ ක්රීඩකයින් ගෝල දිනුම් දෙකක් මගින් සිය ලකුණු රැස් කළහ.
ඡායාරූප- ඉසුරු පෙරේරා
popular news
පාකිස්තාන ටෙස්ට් තරගාවලියට ශ්රී ලංකා සංචිතය නම් කරයි
ලොව පැරණිතම නෞකාවක සුන්බුන් සොයා ගනියි
අශෝක් අබේසිංහට සජබ එපා වෙයි
පුතාගේ විදුහලේ වහලයේ අලුත්වැඩියාවකට ගියා මරුට
රුසියාව බලශක්ති පහසුකම්වලට දෙනවා
හෝමූස් හරහා යන්න ගිය සිංගප්පූරු නැවක් ප්රහාරයකින් මුහුදු බත් වෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd