ශ්රී ලංකාව තුළ කිසිවෙකුත් ආගම හා ජාතිය හේතුවෙන් ගැටලුවකට පත්විය නොහැකි බවත් ශ්රී ලංකාව එක් රටක් හා එක් ජාතියක් බවත් ශ්රී ලංකා කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර සඳහන් කරයි.
මේ වන විට ඇතිව තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳව සිය ට්විටර් ගිණුමෙන් ප්රකාශයක් කරමින් ඔහු මේ බව පවසයි
.ආරදය, විශ්වාසය හා බාර ගැනීම ශ්රී ලංකාවේ පොදු භාවිතය විය යුතු බවත් ඔහු පවසයි. ජාතිවාදයට හා ප්රචණ්ඩත්වයට අවස්ථාවක් නොමැත් බවත් එය නවත්වා එකා ලෙස ශක්තිමත්ව සිට ගන්නා ලෙසත් සංගා වැඩිදුරටත් සඳහන් කරයි.