www.ada.lk
2026 සැප්තැම්බර් මස 02 වන බදාදා
(VIDEO) ඉන්දියාවේ දිල්ලි නුවර අවුරුදු හතරක් වයසැති දරුවෙක් සිය පාසලේ වයස අවුරුදු 12න් පහළ කණ්ඩායමට තෝරාගත් පුවතක් ඉන්දියාවෙන් වාර්තා වෙනවා. ශ්‍යාන් ජමාල් නම් මෙම දරුවා ඉතාමත් අලංකාරව කවර් ඩ්‍රයිව් පහර එල්ල කරන අතරම ඔහු හොඳින්ම ඉදිරි පාදයේ ආරක්ෂක පියවරන් අනුගමනය කරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
සිය වයසේ අනෙක් දරුවන් මෙන් කාටූන් සඳහා රුචියක් දක්වන විට ශ්යාන්ගේ අපේක්ෂාව කෙදිනක හේ ඉන්දීය ජාතික කණ්ඩායමට පැමිණ වර්තමානයේ එහි සුපිරි පිතිකරුවා බවට පත්ව ඇති විරාත් කෝලි මෙන් ක්‍රීඩා කිරීමටය.
"මම විරාත් කෝලි අගය කරනවා. මොකද ඔහු හොඳ පිතිකරුවෙක් වගේඹ ශතකත් වාර්තා කරනවා" යැයි ශ්‍යාන් සඳහන් කරයි. දිල්ලි හි හමිඩාර්ඩ් පොදු පාසලේ ශ්‍යාන් ඉගෙන ගනිමින් සිටියි. ශ්යාන්ගේ පියා හිටපු ක්‍රීඩා සමාජ මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයෙක්ද වෙයි.
popular news
ඉන්දියන් තෙල් හා සයිනොපෙක් මිල පහළ දමයි
චූලපද්මේන්ද්‍ර සමුගනියි
රවී කරුණානායක අත්අඩංගුවට
නේපාල ගංවතුරින් සිසුන් 900කගේ දිවි බේරාගත් විදුහල්පති
ලෙඩේ හොඳ කර ගෙන ආයෙත් ගමට ඇවිත් පොල් පැළයක් දෙකක් කෑවට කමක් නෑ
පෙට්‍රල් මිල පහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd