• WNL Home
  • Home Delivery
  • Advertise With Us
  • Feedback
ada.lk polythene free tomorrow​
Ada_logo

www.ada.lk

2026 අගෝස්තු මස 20 වන බ්‍රහස්පතින්දා

Ada_logo
  • HOME (current)
  • LATEST NEWS
  • OPINION
  • WOMEN
  • TECHNOLOGY
  • BUSINESS
  • RELIGION
  • INTERNATIONAL
  • SAARAVITA
  • SPORTS
  • E-PAPER

2026 අගෝස්තු මස 20 වන බ්‍රහස්පතින්දා

  1. Home
  2. Sports

අපේ ක්‍රීඩකයොත් හොඳයි - සනත්

- 4 08 2015 - 14:11 - {{hitsCtrl.values.hits}} views - . .

ඉන්දීය කණ්ඩායම මේ වන විට දක්ෂතා දක්වමින් සිටියත්, ශ්‍රී ලංකා තත්ත්වයන් යටතේ ශ්‍රී ලංකා ක්‍රීඩකයටන්ටද දක්ෂතා දැක්විය හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය ඉන්දියාවේ ද හින්දු පුවත් සේවයට සාකච්ඡාවක් ලබා දෙමින් පැවැසීය.

"අපි පාකිස්තායට එරෙහිව හොඳින් කළේ නෑ. මේ වන විට ශ්‍රී ලංකාව තරමක් ඉගෙනගැනීමේ කාලසීමාවක ගමන් කරන බව ඔබ තේරුම්ගත යුතුයි. අපේ ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩයන් වන සංගා, මහේල හා ඩිල්ෂාන් සමුඅරන් ඉන්නේ. නමුත් අපිට හොඳ ක්‍රීඩකයන් ඉන්නවා. 

ඉන්දියාව ශ්‍රී ලංකාවට පැමිණීම ශ්‍රී ලංකාවට වැදගත්, මම බලාපොරොත්තුවෙනවා මේ තරග තුනේදී ශ්‍රී ලංකාව හොඳින් ක්‍රීඩා කරාවි කියලා. ඉන්දියාව මේ වන විට හොඳින් ක්‍රීඩා කරනවා තමයිත නමුත් අපේ තත්ත්වයන් යටතේ අපි ක්‍රීඩකයෝත් හොඳයි. 

ඔබ හිතන්නේ අපිට තරුණ ක්‍රිඩකයන් නෑ කියලා. නමුත් අපිට තරුණ ක්‍රීඩකයන් ඉන්නවා. අපි තරුණයන්ට අවස්ථාව ලබාදිය යුතුයි. මම හිතනවා ඔවුන්ට අඩුම තරමේ මාස හයක කාලයක්වත් ලබාදිය යුතුයි කියලා" 

 

 

 

 

    follow-on-Instagrame follow-on-facebook follow-on-Youtube follow-on-Twitter

 
  • POLITICS
  • 0 Comments

popular news

පුරාවිද්‍යා ඉතිහාසය වෙනස් කරන යාපහුවේ මැටි නළ

Tuesday / 18 / 2026 1298

රු. කෝටි 49ක් ගිල දැමූ ඊ ග්‍රාම නිලධාරී ව්‍යාපෘතිය

Saturday / 15 / 2026 513

ගාල්ලේ කොරල් රෝපණය කිරීමේ ව්‍යාපෘති දෙක

Sunday / 16 / 2026 302

කටුනායක විවෘත කළ විශාලතම ගබඩා සංකීර්ණය

Wednesday / 19 / 2026 234

හිටපු අමාත්‍ය ජගත්ගේ බිරිඳ දෙවැනි මහලෙන් වැටී මරුට

Wednesday / 19 / 2026 195

නෙට්බෝල් කණ්ඩායමට ලෝක කුසලානයට යන පාර වැසෙයි

Monday / 17 / 2026 145

ඔබේ අදහස් එවන්න.

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

Reply To:

Eranda - cb chds hcdsh cdshcsdchdhd

WWW.ADA.LK

Ada_logo

Ada Sections

Latest News | Women | Videos | Business | Sports | Saravita | Opinion | Middle East | International | Technology | Pilisarana |

Our Group Sites

Lankadeepa | Dailymirror | Tamilmirror | Sunday Times | Daily FT | Ada | Deshaya | Hitv | Mirror Citizen | WNOW | Lanka Women | Wijeya |

Contact Us

Editorial : +94 011 247 9642,
+94 011 247 9671

Technical : +94 011 538 3437
Marketing : +94 011 538 3439
Web Master : [email protected]
  • WNL Home
  • Home Delivery
  • Advertise With Us
  • Feedback
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.
ad space