www.ada.lk
2026 සැප්තැම්බර් මස 14 වන සඳුදා
1996 ලෝක ශූර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් හා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමය එක්ව පැරැණි ක්‍රීඩකයන් රැකගැනීම උදෙසා අරමුදලක් පිහිටුවීමට කටයුතු කර තිබේ.
96 ලෝක ශූර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංකල්පයක් අනුව මෙය ක්‍රියාත්මක වන අතර, මින් පැරැණි ක්‍රීඩකයන්ගේ සෞඛ්‍ය හා වෙනත් අවශ්‍යතා සඳහා ප්‍රමුඛතා ලැයිස්තුවක් අනුව මුදල් පිරිනැමීමට සිදුවේ.
මෙම අරමුදලේ මුල්ම ප්‍රතිලාභීන් ලෙස ක්‍රීඩකයන් හා පුහුණුකරුවන් ලෙස කටයුතු කළ ඒ.ජේ. සමරසේකර හා රසල් හාමර්ට පිළිවෙළින් රුපියල් ලක්ෂ 02 ක් හා රුපියල් ලක්ෂ දෙකහමාරක් පිරිනැමීම ඊයේ (03දා) කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණ ශ්‍රවණාගාරයේදී සිදුවිය.
මීට 96 ලෝක කුසලානය දිනූ ක්‍රිකට් ක්‍රීඩකයන් බහුතරයක් හා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමයේ නිලධාරීහු එක්ව සිටියහ.
popular news
දකුණු කොරියා ඉතිහාසය වෙනස් කළ දික්කසාඳ නඩුව
නුවරඑළියට ආපු බස් රථ හයකට නොතීසි
ලොව ඉහළම වැටුපක් ලබන රාජ්‍ය නායකයාගේ වැටුප තවත් වැඩිවෙයි
අධිවේගයෙන් පිටවූ වාහන ලක්ෂ 182ට ටිකට් දී නෑ, පාඩුව රු.මි. 4614ක්
කොණ්ඩ රංජි කටුනායකදි අත්අඩංගුවට
අංගුලිමාල ට්‍රිලියන ගණනින් සල්ලි අරගෙන නෑ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd