ඉතාලියේ පැවති 12 වන සවොනා අන්තරජාතික මලල ක්‍රිඩා තරගාවලියට සහභාගි වු ශ්‍රිලංකා කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකොන් එම තරගාවලියේ මීටර් 100 ඉසව්ව තත්පර 10.01 නිමකර දෙවන ස්ථානයට පත්විය.
Read Moreශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවේ පාලනය සහ දේශපාලන මැදිහත්වීම් හේතුවෙන් ලෝක රග්බි පාලක මණ්ඩලය ශ්‍රී ලංකාවේ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇත.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත ගොස් කල දැනුම්දීමකට අනුව ඔවුන් වෙත දේශපාලන බලපෑම් ඇතිදැයි සොයා බැලීමට ත්‍රී පුද්ගල කමිටුවක් පත් කර ඇති බව ජනමාධ්‍ය හරහා දැනගැනීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් සඳහා තමන් සූදානම් බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා 2023.03.29 වන දින ලිපියක් මගින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත දන්වා යවා ඇත.
Read Moreදිවයිනට පැමිණි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ (අයි.සි.සී.) ඉම්රාන් කවාජා හා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අතර හමුවක් ක්‍රීඩා අමාත්‍යංශයේදි සිදුවිය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දේශපාලන බලපෑම් ඇත්දැයි සොයා බැලීමට සඳහා මෙරටට පැමිණ සිටින කවාජා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතයේ නිළධාරීන් අතර සාකච්ඡාවක් පැවැත්වූ අතර ඉන් අනතුරුව ඔහු කළ දැනුම්දීමකට අනුව ක්‍රීඩා අමාත්‍යවරයා හා උප සභාපතිවරයා අතරද හමුව පැවැත්විණි.
Read Moreඑක්දින තරග තුනකින් සමන්විත ක්‍රිකට් තරගාවලියකට එක්වීම සඳහා ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
Read Moreවිස්සයි විස්ස තරග 5කින් යුත් සංචාරයක් සඳහා ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම ජපානයේ සංචාරයක නිරත වේ. 15 දෙනෙකුගෙන් යුත් මෙම කණ්ඩායමේ නායකත්වය ඩෙලන් පීරිස්ට හිමිවී ඇත. ජපානය අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ (අයි.සී,සී.) අර්ධ සාමාජික රටක් වේ.
Read Moreඅයර්ලන්තයට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලියේදී දැක්වූ දක්ෂතා සමඟ ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය ICC ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණ තිබේ. ඒ අනුව ඔහුට ICC ටෙස්ට් පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ 13 වන ස්ථානයට පත්ව තිබේ.
Read Moreසිය ටෙස්ට් දිවියේ මංගල ද්විත්ව ශතකය වාර්තා කිරීමට කුසල් මෙන්ඩිස් සමත්වූයේය. ඒ අයර්ලන්තයට එරෙහිව ගාල්ලේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදීය.
Read Moreරංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ජාත්‍යන්තර තරගයක් වසර පහක පමණ කාලයක සිට පවත්වා නැතැයි දඹුලු ක්‍රීඩාලෝලී හූ පවසති.
Read Moreබංගලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක් දින සහ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියක් සඳහා අද (25දා) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ.
Read Moreපුත්තලම ඉජීතුමා ක්‍රීඩාංගනයෙ පැවති යතුරු පැදි ධාවන තරග අතර තුරදී තරුණයින් පිරිසක් ගුටි බැට හුවමාරුවක් ඇති කර ගැනිමත් සමග ඒ වන විටත් පැවැත්විමට සුදානම් කර තිබු අනෙක් තරග සියල්ල නවතා දැමිමට සංවිධායකයින් කටයුතු කර තිබුනී.
Read Moreග්‍රීසියේ පැවති ලෝක පාසල් චෙස් තරගාවලියේ වයස 9න් පහළ බාලක රන් පදක්කම කොළඹ ආනන්ද විද්‍යාලයේ රිත්මිත තෙහස් කිරින්ගොඩ දිනා ගත්තේය.
Read Moreඅයර්ලන්තයට එරෙහිව ශ්‍රී ලංකාව වාර්තා කරන ලද ඉනිමක සහ ලකුණු 280 ක ජයග්‍රහණයෙන් අනතුරුව එම තරගයේදී කැපී පෙනෙන දක්ෂතා දක්වන ලද ක්‍රීඩකයින් ටෙස්ට් ක්‍රීඩකයින් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරි ස්ථානවලට පැමිණීමට සමත්ව සිටියි.
Read Moreජාත්‍යන්තර මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාළගමුව , 2023 යුරෝපා ශූරතා සුපිරි ලැම්බෝගිනි තරගාවලිය සදහා ඉදිරිපත් වන බවත් , ඒ සදහා අවශ්‍ය මුදල් නිහතමානී ශ්‍රී ලාංකිකයන්ගෙන්ල බා ගැනීම සඳහා ප්‍රසංගයක් පැවැත්වීමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් පවතින බවත් පැවසීය .
Read Moreසංචාරක අයර්ලන්ත කණ්ඩායම ඉනිමකින් හා ලකුණු 280කින් පරාජයට පත්කරමින් වාර්තාගත ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
Read Moreසංචාරක අයර්ලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමාවන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින අයර්ලන්ත කණ්ඩායම කඩුලු හතකට ලකුණු 117ක් රැස්කරගෙන සිටියි.
Read Moreශ්‍රී ලංකා හිටපු පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් චරිතාපදානය ඇතුළත් චිත්‍රපටයට අදාළ පළමු පෝස්ටරය මේ වන විට එළි දක්වා තිබේ.
Read Moreබෙයිජිං නුවර ගොඩනැගී ඇත්තේ දිස්ත්‍රික්ක 16ක එකතුවෙනි. මා වෙසෙන්නේ චායොයක් දිස්ත්‍රික්කයේ ය. චායොයං දිස්ත්‍රික්කය තුළ නැරඹීමට ඇති දෑ බොහෝය. විශේෂයෙන්ම මෙම දිස්ත්‍රික්කය පරිපාලනමය වශයෙන් වැදගත් ස්ථාන රැසක් පිහිටා ඇති ප්‍රදේශයකි. විශේෂයෙන්ම රටවල් රැසක තානාපති කාර්‍යාල පිහිටා ඇත්තේ මෙම දිස්ත්‍රික්කයේ ය. ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලය ද චායොයං දිස්ත්‍රික්කයේ ජියංගුවාමෙන්වායි හි පිහිටා ඇත.
Read Moreක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් 2) දින ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ ඉදිරි මාස 06 සඳහා ස්ථාවරකරණ කමිටුවක් පත් කරන ලදි.
Read Moreආසියානු රග්බි සම්මේලනය විසින් ශ්‍රී ලංකා රග්බි සම්මේලනයට පනවා තිබූ තහනම නිළ වශයෙන් ඉවත් කර ඇත.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පත්කළ තාක්ෂණික උපදේශන කමිටුවේ සාමාජිකයන් වෙත පත්වීම් ලිපි ප්‍රදානය ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකරනු ලැබීය.
Read Moreපසුගිය දිනකිහිපයේදි ඇදහැලුනු අධික වර්ෂාපතනය හේතුවෙන් මාතලේ බර්නාඩ් අලුවිහාරේ ක්‍රිඩාංගණයේ එක් අංගනයකට ඇතිවු හානිදායක තත්වය යථා තත්වයට පත් කිරිම සදහා කඩිනමින් පියවර ගන්නා බව මාතලේ නාගරික කොමසාරිස් එම්.යු නිශාන්ත මාදුවගේ මහතා පැවසිය.
Read Moreසත්කාරක නවසීලන්තය සමගින් පැවති තෙවැනි හා අවසන් විස්සයි විස්ස තරගයේ ලකුනු 183 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය නවසීලන්තයට ඒය හඹා යාමට හැකිවූයේ පන්දුවාර 19 කදී කඩුළු6 ක් දැවී දැඩි අසීරුවෙනි.
Read Moreසත්කාරක නවසීලනත්ය සමගින් පැවති තෙවැනි හා අවසන් විස්සයි විස්ස තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්ත ඇරයුමින් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව සිය පන්දුවාර 20 ට කඩුළු 6 ක් දැවී ලකුනු 182 ක් රැස් කලේය.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් යන සමාජ මාධ්‍ය වෙත පිවිසීමට හැකිවන පරිදි ඔහු සම්බන්ධයෙන් පනවා තිබූ ඇප කොන්දේසි වෙනස් කිරීමට ඔස්ට්‍රේලියා අධිකරණය නියෝග කළේය.
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම කඩලු 9කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති දෙවැනි විස්සයි20 තරගයෙන් කඩුලු 9ක පහසු ජයක් ලැබීමට සත්කාරක නවසීලන්තය සමත්විය.
Read Moreසත්කාරක නවසීලන්ත කණ්ඩායම සමගින් පැවැත්වෙන දෙවැනි විස්සයි20 තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රි ලංකා කණ්ඩායම පන්දුවාර 19කදී සියලු දෙනා දැවී ලකුණු 141ක් රැස් කළේය.
Read More2023 IPL තරගාවලියේදී ආබාධයකට ලක්වූ කේන් විලියම්සන් වෙනුවට ශ්‍රී ලංකා සීමිත ඕවර නායක දසුන් ශානක බඳවා ගැනීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම තීරණය කර තිබේ.
Read Moreසත්කාරක නවසීලන්ත කණ්ඩායම සුපිරි පන්දුවාරයකින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති පළමු විස්සයි20 තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
Read More