saravita-anim2

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා

Sports - timelapse 4680 hours ago

LATEST

ගුජරාට් ජයන්ට්ස් නායකත්වය බෙත් මූනිට

calendar_today 2023 පෙබ 28 - 15:50 remove_red_eye - 348  

ඉන්දීය ක්‍රිකට් ආයතනය පළමුවරට පවත්වනු ලබන කාන්තා ප්‍රිමියර් ලීග් (WPL) විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ගුජරාට් ජයන්ට්ස් කණ්ඩායමේ නායිකාව ලෙස ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකා බෙත් මූනි නම් කර ඇත.

ටෙස්ට් පිටියේදී කණ්ඩායමක් අවම ලකුණු පරතරයකින් වාර්තා කළ ජයග්‍රහණයේ වාර්තාව සම කිරීමට නවසීලන්තය සමත්විය.

Read More

නවසීලන්තය වෙනුවෙන් ටෙස්ට් පිටියේ වැඩිම ලකුණු රැස් කළ ක්‍රීඩකයා වීමේ අවස්ථාව උදාකර ගැනීමට කේන් විලියම්සන් සමත්විය.

Read More

මෙවර යල කන්නයේදී බණ්ඩි පොහොර කිලෝග්‍රෑම් 50ක මිටියක මිල රුපියල් 10,000 මුදලකට ගොවීන්ට ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

Read More

අන්තර්ජාතික විස්සයි විස්ස තරගයකදී කණ්ඩායමක් දවාගත් අවම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව අළුත් කිරිමට ස්පාඤ්ඤය සමත්විය.

Read More

පූර්ණ තරග සංචාරයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (27දා) අලුයම නවසීලන්තය බලා පිටත්ව ගියේය.

Read More

මෙවර ලෝක කුසලාන ඔස්ට්‍රේලියාව දිනා ගැනීමත් සමගින් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් නායිකා මෙග් ලැනින්ග් ඉතිහාසගත වූයේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල (අයි.සී.සී.) ක්‍රිකට් ශූරතා වැඩිම සංඛ්‍යාවක් කරා යාමට නායකත්වය ගත් ක්‍රීඩිකාව හෝ ක්‍රීඩකයා ලෙසිනි.

Read More

සත්කාරක දකුණු අප්‍රිකාව ලකුණු 19 කින් පරාජයට පත් කරමින් මෙවර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ජයග්‍රහණය කිරිමට ඔස්ට්‍රේලියාව සමත්විය..

Read More

විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන්මහා තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාව පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කලේය.

Read More

පළාත් සභා මැතිවරණය කල් දැමීමට කුමන්ත්‍රණය කළ සියලු පුද්ගලයන් නීතිය හමුවට ගෙන ඒමට අනිවාර්යයෙන් කටයුතු කරන බව සමගි ජන බලවේගයේ නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

බ.ඉ.කොදෙව් කණ්ඩායමේ දකුණු අප්‍රිකානු තරග සංචාරයේ මෙම කණ්ඩායම් දෙකේම යොවුන් ක්‍රීඩකයින් දෙපළක් පිළිබඳව වැඩි අවධානයක් ක්‍රිකට් පිටියේ යොමුවී ඇත.

Read More

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයින් හා තමන් අතර කඹ ඇදීමක් හෝ තරගයක් නැති බව කණ්ඩායමේ නව පුහුණූකරු ලෙස වැඩ භාරගත් චන්දික හතුරුසිංහ පැවසීය.

Read More

එළඹෙන සැප්තැම්බර් මස ප්‍රංශයේදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන රග්බිතරගාවලියේ ශූරයන්ට පිරිනැමීමට නියමිත කුසලානය ඊයේ (22දා) මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේදී මහජන ප්‍රදර්ශනය සඳහා තැබිණි.

Read More

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පසුගිය වසරේ දෙසැම්බර් මස 14 වැනිදා 1973 අංක 25 දරණ ක්‍රීඩා පනතට එක්කළ නව රෙගුලාසිවලට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකයන් රැසක් නඩු මගට පිවිස තිබේ.

Read More

කාන්තාවකට අතවර කිරීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේදී චෝදනා එල්ල වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට වට්ස්ඇප් සමාජ මාධ්‍යයය භාවිතා කිරීමට සිඩ්නි අධිකරණය අවසර ලබාදී ඇත.එමෙන්ම ඔහුට රාත්‍රී කාළයේදී තමන් රැඳී සිටින නිවසින් පිටට යාමටද මෙහිදී අධිකරණය විසින් අවසර ලබාදී ඇත.

Read More

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක ප්‍රිත්වි ෂෝට පහරදීම පිළිබඳ අත්අඩංගුවට ගත් කාන්තාව එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් ඔහුට ලිංගික අතවර චෝදනා එල්ල කොට ඇත. සප්නා ගිල් නැමති මෙම කාන්තාව ඇතුළු තිදෙනෙකු මෙම ගැටුම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්වී ඇත.

Read More

ඉන්දියාවෙන් බිහිවූ විශිෂ්ඨතම ටෙනිස් ක්‍රීඩිකාව ලෙසින් හැඳන්වෙන සානියා මීර්සා වෘත්තීය ටෙනිස් පිටියට සමුදුන්නාය

Read More

නවසීලන්ත කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක කයිල් ජැමින්සෙන්ට මෙම සතියේ තවත් ශල්‍යකර්මයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වේ. මෙම ශල්‍යකර්මය සිදුකළහොත්, ඔහුට තවත් මාස තුන හතරක කාලයක් ක්‍රිකට් පිටියෙන් ඈත් වී සිටීමට සිදුවනු ඇති බවට විදෙස් වාර්තා සඳහන් කරයි.

Read More

කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තු ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ගිලිහී ගියේය. ඒ නවසීලන්තය හමුවේ ලකුණු 102 ක දැවැන්ත පරාජයක් ලැබීම හේතුවෙනි. මෙම තරගය පාල් හිදී පැවැත්විණි.

Read More

ශ්‍රි ලංකා ටෙස්ට් ක්‍රිකට් සංචිතයේ ක්‍රිඩකයින් නවසිලන්ත සංචාරයට ප්‍රථම නානුඔය රදැල්ල ක්‍රිඩාංගණයේදි ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතාගේ පුහුණුකාරිත්වයෙන් ඊයේ (18) දින සිට පුහුණුවිම් ආරම්භ කර ඇත.

Read More

ශ්‍රී ලාංකේය ඉතිහාසයේ ප්‍රථම වතාවට රග්බි ලෝක කුසලානයක් මෙරටට ගෙන ඒමේ අවස්ථාව උදා කරමින් 2023 ප්‍රංශයේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන රග්බි තරගාවලියේ ජයග්‍රාකයින්ට පිරිනැමීමට නියමිත කුසලානය දින 06 ක ප්‍රදර්ශනය සදහා 02/18 දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙන ආවේය .

Read More

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරේදා (15දා) පැවැති තරග ද්විත්වයකදී ඓතිහාසික කඩයිම් පසුකිරීමට ඉන්දියාවේ දීප්ති ෂර්මා හා පාකිස්තානයේ මුනීබා අලි සමත් වූහ.

Read More

ක්‍රිකට්, දැල්පන්දු ඇතුළු මෙරට ක්‍රීඩා තේරීම් කමිටු වඩාත් ස්වාධීන කිරීම සඳහා නිසි නිර්ණායක ඇතුළත් ගැසට්පත්‍රයට අදාළ කරුණු ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව සාකච්ඡා කළ බවත්, ඉතා ඉක්මනින් අදාළ තේරීම් කමිටු පත් කිරීමට පියවර ගන්නා බවත් ජාතික ක්‍රීඩා තේරීම් කමිටු සාමාජික හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය මහතා පැවසීය.

Read More

සුගතදාස ක්‍රීඩාංගණය, සුගතදාස හෝටලය සහ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාගාරය ඇතුළු තවත් ආයතන කිහිපයක් අයත් සුගතදාස ක්‍රීඩා අධිකාරියේ සභාපති ධුරයට මේජර් ජෙනරාල් ලාල් චන්ද්‍රසිරි මහතා පත් කිරීමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පියවර ගෙන තිබේ.

Read More

ජාතික ක්‍රීඩා සංගම් සඳහා නව රෙගුලාසි කිහිපයක් ලබන සතියේ සිට ක්‍රියාත්මක කරන බවත්, ඒ සඳහා වන ගැසට්පත්‍ර මේ වන විට සකසමින් පවතින බවත් ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

Read More

රග්බි ලෝක කුසලානයේ ජයග්‍රාහකයන්ට පිරිනැමෙන වෙබ් එලිස් කුසලානය ලාංකිකයන්ට දැක ලබා ගැනීමට අවස්ථාව උදාවී තිබේ.ඒ අනුව සති අන්තයේදී කොළඹදී හා මහනුවරදී මෙම කුසලානය දැක ගැනීමට අවස්ථාව ලැබෙයි.

Read More

ජාත්‍යන්තර ක්‍රිකට් සභාව විසින් පෙරේදා (15දා) එළිදක්වා තිබූ කණ්ඩායම් ශ්‍රේණිගතකිරීම් අනුව ටෙස්ට්, එක්දින හා විස්සයි20 යන ආකෘති ත්‍රිත්වයේම අංක එකේ කණ්ඩායම ලෙස ඉන්දියාව නම්කර තිබුණද, එය තාක්‍ෂණික දෝෂයක් මත සිදුවූබවක් බව අයි.සී.සී.ය සඳහන් කරයි.

Read More

බ.ඉ.කොදෙව් එක්දින හා විස්සයි විස්ස කණ්ඩායම් හි නව නායකයින් ලෙසින් ෂේ හෝප් හා රොව්මාන් පවෙල් පත්කොට ඇත.

Read More

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් සිය ශාරීරික යෝග්‍යතාව සියයට සියයකින්ම වැඩි කර ගැනිමට විවිධ එන්නත් වර්ග ලබා ගන්නා බවටත්, එය තහනම් උත්තේජක පරීක්ෂණ මගින් හෙලි කිරීමද අපහසු බවත්, ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු තේරීම් කමිටු ප්‍රධානී චේතන් ෂර්මා පවසයි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රීඩිකාවන්ට දෙන තරග දීමනා තුන් ගුණයකින් ඉහළ නැංවූ බව නිවේදනය කර ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.