සත්කරක නවසීලන්ත කණ්ඩායම හා සංචාරක ශ්‍රි ලංකා කණ්ඩායම අතර නවසීලන්තයේ හැමිල්ටන් නුවර පැවැත්වෙන තෙවැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක මුලින්ම පන්දුවට පහරදිමට තීරණය කළේය.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් පැවැත්වෙන දෙවැනි එක්දින තරගයට වර්ෂාවෙන් බාධා පැමිණ ඇත
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.ඒල්.) ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන දිනයන් එළි දක්වා ඇත.
Read Moreසංචාරක බ.ඉ.කොදෙව් කණ්ඩායමට එරෙහිව සෙන්චූරියන් හිදී පැවති දෙවැනි ඒක්දින තරගයෙන් කඩුළු 6 ක විශිෂ්ඨ ජයක් ලැබීමට දකුනු අප්‍රිකාව සමත්වීමත් සමගින් ක්‍රිකට් පොත් අළුත් කිරීමට මෙම කණ්ඩායම් ද්විත්වය සමත්විය.
Read Moreසෑම ක්‍රීඩා ඉසව්වක්ම නියෝජනය වන පරිදි දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100 දෙනෙකු බැගින් තෝරා ඔවුන්ට අවශ්‍ය පහසුකම් සහ පුහුණුව ලබාදීමට පියවර. දියගම, මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණය ක්‍රීඩා විශ්වවිද්‍යාලයක් ලෙස සංවර්ධනයට ජනපතිගේ අවධානය. පාසල් 100ක බේස් බෝල් ක්‍රීඩාව මේ වසර තුළදී ප්‍රචලිත කිරීමට සැලසුම්.
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම ලකණු 198කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති පළමු එක්දින තරගයෙන් පහසු ජයක් ලැබීමට නවසීලන්ත කණ්ඩායම සමත්විය.
Read Moreදේශද්‍රෝහීන් ලෙස තහනම් කර රටින් පිටුවහල් කළ යුතු කිහිපදෙනෙක් ක්‍රීඩාවේ සිටින බව ක්‍රීඩා අමාතත්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා කීවේය.
Read Moreඋසස් දක්ෂතා සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණුවීම් කටයුතු හා ඔවුන්ගේ අවශ්‍යතා සොයා බැලීම සදහා වූ සාකච්ඡාවක් ක්‍රිඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) දින ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
Read Moreශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න ටෙස්ට් නායකත්වයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ. ඒ අනුව අයර්ලන්තය හා පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග දෙකෙන් පසුව දිමුත් කරුණාරත්න ටෙස්ට් නායකත්වයට සමුදීමට නියමිතය.
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමකින් හා ලකුනු 58කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති දෙවැනි ටෙස්ට් තරගය ජය ගැනීමට සත්කාරක නවසීලන්තය සමත්විය. නවසීලන්තය පළමු ඉනිමට ලකුණු 580/4ක් රැස්කරමින් ඉනිම අත්හිටුවීය.
Read Moreඒ අනුව නවසීලන්ත පළමු ඉනිමට වඩා ශ්‍රී ලංකා කණ්ඩායම තවත් ලකුණු 121ක් පසුපසින් සිටියි.මේ වන විට ධනංජයද සිල්වා 83* හා නවක ක්‍රීඩක නිෂාන් මධුශංක 33* නොදැවී පිටියේ රැදී සිටිති.
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනයට නිමාකරන විට නවසීලන්ත පළමු ඉනිමට පිළිතුරු ලෙස සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කන්ඩායම කඩුලු දෙකක් දැවී ලකුණු 113ක් රැස්කරගෙන සිටියි.
Read Moreනවසීලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර නවසීලන්තයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ නවසීලන්තය රැස්කළ ලකුණු 580ට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩයමට සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 164ක් පමණි.
Read Moreනවසීලන්තය සමගින් වෙලිංටන්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය සඳහා නවක ක්‍රීඩක නිෂාන් මධුශංක කණ්ඩායමට කැඳවීමට කටයුතු කර තිබේ. ඒ් පළමු තරගයේදී අසාර්ථක වූ නිරෝෂන් දික්වැල්ල වෙනුවටය.
Read Moreඑළඹෙන අයි.පී.එල්. ක්‍රිකට් තරගවාරයේදී දිල්ලි කණ්ඩායමේ නායකත්වය ඩේවිඩ් වෝනර් ට හිමිවී ඇත. ඒ මේ වන විට ක්‍රිකට් පිටියෙන් තාවකාලිකව ඉවත්වී සිටින රිෂාබ් පාන්ට් වෙනුවටයි.
Read Moreස්වීඩන සුපිරි පාපන්දු ක්‍රීඩක ස්ලාටන් ඊබ්‍රාහිමෝවිච් එරට ජාතික සංචිතයට නැවතත් කැඳවා ඇත. ඒ මෙම වසරේ පැවැත්වෙන යුරෝපානු කුසලාන සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියටයි.
Read Moreටෙස්ට් තරගයක් හා එක්දින තරග දෙකක් ලෙස මුලින් සැලසුම් කර තිබූ ශ්රීා ලංකා අයර්ලන්ත ක්රිටකට් තරගාවලිය ටෙස්ට් තරග දෙකක් ලෙස වෙනස් කිරීමට දෙපාර්ශ්වයේම එකඟත්වය අනුව කටයුතු කර තිබේ.මෙම තරග ද්විත්වය වෙනුවෙන් ක්රීමඩා කිරීම සඳහා අයර්ලනත කණ්ඩායම අප්රේරල් 9 දා ශ්රීය ලංකාවට පැමිණීමට නියමිතව තිබෙ.
Read Moreශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැති පළමු ටෙස්ට් තරගයෙන් කඩුලු දෙකක තියුණු ජයක් ලැබීමට නවසීලන්ත කණ්ඩායම සමත්විය. ඒ අනුව ලෝක ටෙස්ට් ශූරතාවලියෙන් අවසන් මහ තරගයට පිවිසීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට තිබූ බලාරොත්තුද ඈත්ව ගියේය.
Read Moreශ්‍රී ලංකා කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 285ක ඉලක්කයක් හඹා යමින් සිටින සත්කාරක නවසිලන්ත කණ්ඩායම සිවුවැනි දිනයට තරගය නිමා කරන විට නවසීලන්ත කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 28ක් රැස්කරගෙන සිටියි.
Read Moreනවසීලන්තයට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේදී සිය දිවියේ 14 වැනි ටෙස්ට් ශතකය රැස්කරමින් නවසීලන්තයට එරෙහිව විශිෂ්ඨ සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 115කට දැවී ගියේය.
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමා වන විට තරගයේ වැඩි වාසි ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබේ.
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 355කට සීමා විය.
Read Moreශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 7000 සීමාව පසුකර ගිය තෙවැනි පිතිකරුවා බවට පත්වීමට ශ්‍රී ලංකා හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් සමත්විය. ඒ නවසීලන්තයට එරෙහිව ඔහු ලකුණු 47ක් රැස්කිරීමත් සමගිනි.
Read Moreශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට පන්දුවාර 65කදී කඩුලු පහක් දැවී ලකුණු 262ක් රැස්කරගෙන සිටියි.
Read Moreක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා 1973 අංක 25 දරන ක්‍රීඩා පනතට එක් කළ නව නියෝග සහ රෙගුලාසි අත්හිටුවමින් අභියාචනාධිකරණය පසුගියදා (27දා) පැනවූ අතුරු තහනම් නියෝගයට එරෙහිව ක්රීීඩා අමාත්යුවරයා ශ්රේිෂ්ඨාධිකරණයට යාමට සැරසෙන බව ක්රී ඩා අමාත්යාංහශ ආරංචි මාර්ග පවසයි.
Read Moreවත්මන් පාපන්දු පරිපාලනය යළිත් දෙදරා ගොස් තිබේ. ඒ මේ වන විට එහි විධායක සභාවෙන් 04ක් ඉල්ලා අස්වීම හේතුවෙනි. මේ හේතුව නිසා විධායක සභාවේ ගණ පූර්ණයද අහිමිව ගොස් ඇති අතර, බොහෝදුරට පාපන්දු පරිපාලනයට අතුරු කමිටුවක් පත්කිරීමේ වැඩි ඉඩක් නිර්මාණය වී තිබේ.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දෙවැනි වරටත් සංවිධානය කරන ජාතික සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය දඹුල්ල සහ ගාල්ල කණ්ඩායම් අතර අද (02දා) ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.
Read Moreඑක් පාපන්දු ලෝක කුසලානයක වැඩිම ගෝල සංඛ්‍යාවේ වාර්තාවට හිමිකම් කියන ප්‍රංශයේ ජස්ට් ෆොන්ටේන් සිය දිවි ගමනට සමුදී ඇත. ඒ සිය දිවි ගමනේ 89වැනි කඩඉමේදීය.
Read Moreසිංගප්පූරුවේ වාර්ෂිකව පවත්වනු ලබන ජාත්‍යන්තර කායවර්ධන ලෝක ශූරතා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩිකා හෂිනි හේවගේ ඇය තරග කළ ඉසව්වේ රන් පදක්කම සහ සමස්ථ ශූරතාවය දිනා ගනිමින් අද (02) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියාය.
Read Moreශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 72වැනි සංවත්සරයට සමගාමීව 24වැනි වරටත් සංවිධානය කරනු ලබන %ගුවන් හමුදා පාපැදි සවාරිය^ අද (02දා) පෙ.ව. 8.30ට ආරම්භ වන අතර, අද දිනයේ එහි ගමන් මාර්ගය වනුයේ කොළඹ, පෑලියගොඩ, වත්තල, ජාඇල, ගම්පහ, මිරිස්වත්ත, නිට්ටඹුව, වරකාපොළ, කෑගල්ල හරහා මහනුවරයි.
Read More