saravita-anim2

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා

Sports - timelapse 4061 hours ago

LATEST

පාකිස්තානයට කඩුලු 4ක ජයක්

calendar_today 2023 ජුලි 20 - 11:58 remove_red_eye - 328  

සත්කාරක ශ්‍රි ලංකා කණ්ඩායම කඩුලු 4කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරගය ජය ගැනීමට සංචාරක පාකිස්තාන කණ්ඩායම සමත්විය.

උස්බෙකිස්තානයේදී ඊයේ (19දා) නිමාවූ ආසියානු පාසල් චෙස් තරගාවලියේ ක්ලැසිකල් අංශයේ රන් පදක්කම් දෙකක් දිනා දීමට රත්නපුර ෆර්ගසන් බාලිකා විද්‍යාලයේ මුදලිගේ උමන්දි හා මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ පෙහන්සා සමරවීර සමත්වූහ.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 279කට දවා ගැනීමට පාකිස්තාන පන්දු යවන්නෝ සමත්වූහ. ඒ අනුව පාකිස්තාන කණ්ඩායමට තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 131ක පහසු ඉලක්කයක් හිමිවිය.

Read More

ආසියානු සටන් කළා ශූරතා - 2023 තරගාවලියේ රන් පදක්කම් 11 ක් දිනා ගනිමින් සමස්ත ශූරතාවය දිනා ගත් ශ්‍රී ලංකා සටන් කළා කණ්ඩායම 07/14 දින තායිලන්තයේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

Read More

ඉන්දියාවේදී පැවැත්විමට නියමිත එක්දින ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමට සිම්බාබ්වේ හී දී පැවති තරගාවලිය අපරාජිතව නිමා කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (11දා) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

Read More

එක්දින ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් සිම්බාබ්වේ පැවැති තරගාවලියේ ශූරතාව හිමි කර ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. ඒ අවසන් තරගයේදී නෙදර්ලන්තයට එරෙහිව ලකුණු 128ක ජයක් හිමිකර ගනිමිනි.

Read More

ශ්‍රී ලංකාව සමග ටෙස්ට් තරග දෙකකින් යුතු තරගාවලියක් සඳහා එක්වීමට පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම අද දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

Read More

රජය විසින් ප්‍රකාශයට පත් කළ මූල්‍ය බංකොලොත්භාවයට හේතු පරීක්ෂා කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සේවය පිණිස නීතිඥ සාගර කාරියවසම් මහතාගේ සභාපතිත්වයෙන් යුතුව පහත සඳහන් මන්ත්‍රීවරයන් තමා විසින් පත් කරන ලද බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (06) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

Read More

අයි.සී.සී. කාන්තා එක්දින කාන්තා පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි ලොව අංක එකේ ස්ථානයට පත් ශ්‍රී ලංකාවේ පළමු හා එකම ක්‍රීඩිකාව ලෙස චමරි අතපත්තු වාර්තා අතරට එක්වූවාය.

Read More

එක්දින ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන තරගාවලියේ සිම්බාබ්වේ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 165කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ.

Read More

ඉතිහාසයේ ප්‍රථමවරට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහභාගී නොවන එක්දින ලෝක කුසලාන තරගාවලියක් තවත් නොබෝ දිනකින් ඉන්දියාවේදී ආරම්භ වීමට නියමිතය.

Read More

එක්දින ක්‍රිකට් පිටියේ විශේෂිතම ලෝක වාර්තාවක් පිහිටුවීමේ අවස්ථාව ශ්‍රි ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගට ලැබී තිබේ. ඒ එක්දින ක්‍රිකට් ඉතිහාසයේ එක්දින තරග හතරකදී පිට පිටම කඩුලු පහ බැගින් දවාගත් පළමු ක්‍රීඩකයා බවට පත්වීමට අවස්ථාව අද දිනයේදී ලැබී ඇති හෙයිනි.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න සිය එක්දින ක්‍රිකට් දිවියේ මංගල ශතකය වාර්තා කිරීමට සමත්විය‍. එක්දින ලෝක කුසාලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීම වෙනුවෙන් පැවැත්වෙන තරගාවලියේ අයර්ලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේදී දිමුත් මෙම ශතකය වාර්තා කළේය.

Read More

අන්තර් පාසල් වයස 15න් පහළ තෙවැනි කොටසේ ක්‍රිකට් තරගාවලියේදී තමා මුහුණදුන් තරග දෙකෙන්ම පිට පිටම කඩලු ත්‍රිත්වයක් ලබා ගනිමින් ශ්‍රී ලංකා පාසල් වාර්තාවක් තැබීමට බලපිටිය සිද්ධර්ථ විද්‍යාලයේ දිලුක දුශේන් මෙන්ඩිස් සමත්වූයේය.

Read More

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග 9 ක් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන බව ආසියානු ක්‍රිකට් කවුන්සිලය නිළ වශයෙන් දැනුම් දී ඇත.

Read More

ලංකා ප්‍රිමියර් ලීග ක්‍රීඩක වෙන්දේසියේදි මේ දක්වා වෙන්දේසි කළ ක්‍රීඩකයන් අතරින් වැඩිම මුදල පන්දුයැවීමේ ක්‍රීඩක දිල්ෂාන් මධුශංකට හිමිවිය. ඔහු ඇමෙරිකානු ඩොලර් 92000කට මිලදී ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම කටයුතු කළේය.

Read More

ඉන්දීය කණ්ඩායම පරාජය කරමින් ලෝක ටෙස්ට් ශූරතාව ජයග්‍රහණය කිරීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්විය. එංගලන්තයේ ඕවල් පිටියේ පැවැති තරගයේ ලකුණු 444ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කර ගත හැකිවූයේ ලකුණු 234ක් පමණි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහි ලිංගික බලහත්කාරකම් කිරීමේ නඩුව එළඹෙන ජූලි මස 07වැනිදා විභාගයට ගැනීමට (Trials) සිඩ්නි ඩව්නිං සෙන්ටර් ප්‍රාදේශීය උසාවිය ඊයේ (08දා) තීන්දු කළේය.

Read More

ශ්‍රී ලංකව සහ ඇෆ්ගනිස්තානය අතර සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (7) පැවැති තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9 ක පහසු ජයක් ලැබීය.

Read More

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමගින් පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමට මුලින්ම පන්දුවට පහරදීමේ අවස්ථාව ලබාදුන්නේය.

Read More

දකුණු අප්‍රිකානු ’’ ඒ ’’ ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තරග සංචාරයක් සඳහා (01දා) අලුයම කටුනායක ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණියේය.

Read More

නිමා වූ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කළ ඔස්ට්‍රේලියාවේ ටිම් ඩේවිඩ් හා දකුණු අප්‍රිකානුවන් දෙදෙනෙකු වන ට්‍රිස්ටන් ස්ටබ්ස් හා ඩිවල් බ්‍රේව්ස් මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ සිටියි.

Read More

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමගින් පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය වෙනුවෙන් නම් කළ 16 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයට මෙවර අයි.පී.එල්. තරගාවලියේ බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් ක්‍රීඩක මතීෂ පතිරණ නම් කර තිබේ.

Read More

ජෝබාර් - සිංගප්පූරු ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ 2023 මලල ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එයට සහභාගී වූ ශ්‍රී ලාංකික ප්‍රවීන මලල ක්‍රීඩකයින් 20 දෙනෙකු එහිදී පදක්කම් 51 ක් දිනා ගෙන 05/29 දින රාත්‍රී කටුනායක ගෙන තොටුපොළ වෙත පැමිණ තිබුණි.

Read More

පසුගිය වරශූර ගුජරාට් ටයිටන්ස් කඩුළු 5 කින් පරදා සිය 5 වැනි අයි.පී.එල්. කිරුළ හිමිකර ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත්විය

Read More

ගුජරාට් ටයිටන්ස් හා චෙන්නායි සුපර් කිංග්ස් අතර අයි.පී.එල්. අවසන්මහා තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවූ අතර මේ හේතුවෙන් තරගය අතරමැද පැය තුනකට ආසන්න කාළයක් නතර කිරිමට සිදුවිය.

Read More

මෙවර අයි.පී.එල්. තරගාවලියේ අවසන්මහා තරගය අන්තර්ජාලය හරහා නැරඹුම්වාර කෝටි 3 ඉක්මවා ගොස් තිබිණ

Read More

අයි.පී.එල්. තරග ඉතිහාසයේ අවසන්මහා තරගයක කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව තමන් සතු කර ගැනිමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත්විය

Read More

චෙන්නායි සුපර් කිංග්ස් හා ගුජරාට් ටයිටන්ස් අතර පැවැත්වෙන අයි.පී.එල්. අවසන්මහා තරගයේ කාසියේ වාසිය දිනා ගත් චෙන්නායි කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කලේය. මෙය චෙන්නායි නායක මහේන්ද්‍ර සිං දෝනි සහභාගි වන 250 වැනි අයි.පී.එල්. තරගාය වන අතර එම කඩඉමට ලගා වූ පළමු ක්‍රීඩකයාද වන්නේ ඔහුයි.

Read More

අයි.පී.එල්. අවසන්මහා තරගය වර්ෂාව හේතුවෙන් අද (28) දිනයට අතහැර දැමීමට තරග තීරක හා විනිසුරුවන් තීරණය කළහ

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.