saravita-anim2

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා

Sports - timelapse 2157 hours ago

LATEST

ලංකාවේ බලාපොරොත්තුවලට වැස්ස හරස්වෙයි

calendar_today 2024 ජුනි 12 - 08:09 remove_red_eye - 446  

පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය තුළ ශ්‍රී ලංකාවට තවදුරටත් රැදී සිටිමට තිබූ බලාපොරොත්තු බොඳ කරමින් නේපාලය හා ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිතව තිබූ තරගය වර්ෂාව හේතුවෙන් එක් පන්දුවක් හෝ යොමු නෙකර අත්හැර දැමීමට සිදුවිය.මෙ අනුව ශ්‍රී ලංකාව පළමු තරග දෙකත් පරාජයට පත්වූ හෙයින් තරගාවලියේ ඊළඟ වටය සඳ

අම්බලන්ගොඩ ජේ.කේ.එස්.කරාතේ පුහුණු මධයස්ථානයෙන් කරාතේ පුහුණුව ලබන එම්.ජී.මහේෂිකා සෙව්වන්දි සහ එම්.ජී.මධුෂිකා සෙව්වන්දි නිවුන් සොහෝයුරියෝ මෙවර අධයන පොදු සහතික උසස් පෙළ විභාගයෙන් තමන් මුහුණදුන් විෂයයන් තුනටම ඒ සාමාර්ථ ලබාගෙන තිබේ.

Read More

විස්සයි 20 තරගවලදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම කඩලු ප්‍රමාණයක් දවා ගත් ක්‍රීඩකයා ලෙස වනිඳු හසරංග අද වාර්තා අතරට ඒක්විය. ඒ් බංග්ලාදේශයට එරෙහිව පැවැති තරගයේදි ඔහු කඩුලු දෙකක් දවා ගැනීමත් සමගිනි. වනිඳු මේ වන විට විස්සයි20 ජාත්‍යන්තර පිටියේදී කඩුලු 108ක් දවාගෙන ඇති අතර මාලිංග දවාගෙන තිබුණේ කඩුලු 107ක් පමණි.

Read More

ශ්‍රි ලංකා කණ්ඩායම හමුවේ බංග්ලාදේශය ලබා ගත් කඩුලු දෙකක ජයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෝක කුසලාන බලාපොරොත්තු තව දුරටත් ඈතට ගියේය.

Read More

විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය යටතේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායහම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති තරගයෙන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම ලකුණු 84ක ජයක් වාර්තා කළේය.

Read More

විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමින් ශ්‍ර‍ි ලංකා කණ්ඩායම මුහුණ දුන් පළමු තරගයෙන් දකුණු අප්‍රිකාව හමුවේ කඩුලු 6ක පරාජයක් ලැබිය.

Read More

ශ්‍රී ලංකා පාසල් කරාතේ දෝ සංගමයේ පාසල් කරාතේ කණ්ඩායම් නියෝජනය කරමින් මැලේසියාවේ පැවැති කරාතේ තරගාවලියේ දී අම්බලන්ගොඩ ගා/බටපොළ ශ්‍රී කල්‍යාණ තිස්ස විද්‍යාලයේ 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඒ.පී.එන්.එස්. අමාෂා වාස්ගුණවර්ධන සිසුවිය ජාත්‍යන්තර මට්ටමේ තරග දෙකක ජයග්‍රහණ ලබාගෙන තිබේ.

Read More

ජාතික ක්‍රීඩා සංගම් 4ක ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවමින් ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමති හර‍ින් ප්‍රනාන්දු මහතා අති වි‍‍ශෙස ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

ඉන්දියාව විසින් තමන්ට එරෙහි වන ක්‍රීඩකයන්ට එරෙහිව ඉදිරිපත් කළ විරෝධතාව නිසා ශ්‍රී ලාංකික පැරා ඔලිම්පික් ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්තට , ඔහු දිනා ගත් රිදී පදක්කම සහ 2024 පැරිස් ඔලිම්පික් තරගාවලියට යෑමේ සුදුසුකම අහිමි වී , ඔහුට සිය ක්‍රීඩා දිවියෙන් ද සමු ගැනීමට සිදු වී ඇති බව ශ්‍රී ලංකා ජාතික පැරා ඔලිම්පික් කමිටුවේ සභාපති කර්නල් දීපාල් හේරත් මහතා 05/26 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය තුළ දී ප්‍රකාශ කළේය .

Read More

ලෝක ශූර , ශ්‍රී ලාංකික මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාළගමුව මහතා ඉතාලියේ පැවති ජී.ටී.- 4 මෝටර් රථ ධාවන තරගය ජය ගැනීමෙන් අනතුරුව 05/22 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .

Read More

ලංකා ප්‍රිමියර් ලිග තරගාවලියට අදාළ ක්‍රිඩක ‍වෙන්දේසිය අද කොළඹදි නිමාවට පත්විය. මෙම වෙන්දේසියේ ශ්‍රි ලංකා යොවුන් වේග පන්දු යවන ක්‍රිඩක මතිෂ පතිරණ ඩොලර ්120000කට අලෙවි වූ අතර එය වාර්තා පොතට එක්වූයේ ලංකා ප්‍රිමියර් ලිග ඉතාහිසයේ ක්‍රිඩකයෙක් වෙන්දේසි වූ ඉහළම වටිනාකම ලෙසයි. මතිෂ කොළඹ කණ්ඩායම විසින් මිලට ගනු ලැබිය. මෙවර වෙන්දේසියට ක්‍රිඩකයන් 400කට අධික සංඛ්‍යාවක් එක්ව සිටියේය.

Read More

ජපානයේ පැවැත්වෙන ලෝක ශූරතා පැරා මලල ක්‍රීඩා ශූරතා තරගාවලයේදී F -44 හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් සමිත සිය පළමු උත්සාහයේදී

Read More

විස්සයි20 තුන් ඉරියව් ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීම්වල සම පළමු ස්ථානයට ශ්‍රී ලංකාවේ විස්සයි20 නායක වනිඳු හසරංග හා බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසන් පත්ව තිබේ.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විස්සයි විස්ස ලෝක කුසලාන ශූරතා තරගාවලිය සදහා 05/14 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගියහ .

Read More

පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා පිටත්ව යන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජනපතිගෙන් සුබපැතුම් ආසියාතික රග්බි ශූරතාවලිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමද ජනපති හමු වෙයි.

Read More

ඇමෙරිකාවේදී පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

Read More

ලෝක කුසලාන තරගාවලියට ප්‍රථමව ශ්‍රි ලංකා කාන්ත ක්‍රිකට් කණ්ඩායමට තරගාවලි කිහිපයක්ම පවතින බවත් එම සියලු තරගාවලි හොඳින් ක්‍රිඩා කිරිම තම කණ්ඩායමේ අරමුණ බවත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු පැවැසිය.

Read More

බංග්ලාදේශයේදි ලබන ඔක්තෝබර් මස ආරම්භවිමට නියමිත කාන්තා විස්සයි20 ලෝක කුසලානය වෙනුවෙන් සුදුසුකම් ලබා ගැනිමට අදාළව ඩුබායිහි පැවැති සුදුසුකම් ලැබිමේ තරගාවලියේ ශූරතාව හිමිකර ගැනිමට ශ්‍රි ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ සමත්වූහ.

Read More

ඔක්තෝබර් මාසයේදී බංග්ලාදේශයේදි පැවැත්විමට නියමිත විස්සයි20 කාන්තා ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනිමට ශ්‍රි ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්විය.

Read More

ශ්‍රි ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා ලබාදෙන ගෙවීම් 100%කින් ඉහළ නැංවීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.

Read More

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ආබාධයකට ලක්වීම හේතුවෙන් නැවත ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

Read More

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින්, ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ දස්කම් මධ්‍යස්ථානයේ පුහුණුකරුවන් සහ ප්‍රධාන ක්‍රීඩා සමාජවල පුහුණුකරුවන් සඳහා දෙදින පුහුණු වැඩසටහනක් පවත්විමට පාකිස්තාන හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක වසිම් අක්‍රම් ශ්‍රි් ලංකාව වෙත පැමිණ ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

Read More

ඩුබායි හි පැවැත්වෙන ආසියානු 20න් පහළ මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රි ලංකාව නියෝජනය කළ නෙත්මිකා මදුශානී හේරත් කාන්තා තුන්පිම්ම ඉසව්ව නියෝජනය කරමින් එහි රිදී පදක්කම හිමිකරගැනිමට සමත්වූවාය.ඇය මීටර් 13.01ක දුරක් වාර්තා කරමින් මෙම ජයග්‍රහණය හිමිකර ගත්තාය.

Read More

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු ලෝක කාන්තා එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණ තිබේ.

Read More

ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර සිදුවූ අනතුර අනුව එහි ඉදිරි සියලු තරග අත්හිටුවීමට තරග සංවිධායකයන් කටයුතු කර තිබේ.

Read More

දියතලාව නරියාකන්ද ධාවන පටයේදී පැවති ෆොක්ස්හිල් සුපර් ක්‍රොස් මෝටර් රථ තරගාවලිය අතරතුර සිදුවූ බිහිසුණු අනතුරින් මියගිය සංඛ්‍යාව හත දක්වා ඉහළ ගොස් ඇති බව දියතලාව පොලිසිය පැවසීය.

Read More

මොනරාගල කුඹුක්කන පඤ්ඤානන්ද මහා විද්‍යාලයේ එච්.එම් චමෝදී ප්‍රබෝධා ක්‍රීඩිකාව 19 පහළ ශ්‍රීලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායඔමේ විශිෂ්ඨ දස්කම් දක්වා ඇත.

Read More

ඉන්දීය ප්‍රීමියර් ලීග තරඟාවලියේ ඉතිරි තරඟ සඳහා වනිඳු හසරංග වෙනුවට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රීඩක විජයකාන්ත් වියස්කාන්ත් සමඟ ගිවිසුම්ගතව තිබේ. වනිඳුගේ පාදයේ ආබාධය හේතුවෙන් ඔහුට මෙවර තරගාවලිය අහිමි වී තිබේ.

Read More

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මාසිකව පිරිනමනු ලබන අයි.සී.සී. මාසයේ ක්‍රීඩක සම්මානයට අදාළව මාර්තු මාසය වෙනුවෙන් ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස්ගේ නමද නිර්දේශ වී තිබේ.

Read More

තායිලන්තයේ පැවැත්වෙන ලෝක ශූරතා බර ඉසිලීමේ තරගාවලියේදී කිලෝ ග්‍රෑම් 49 බර පංතියෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට හංසනී ගෝමස් සමත්වූවාය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.