ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිතව තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 11.5 (රුපියල් බිලියන 2කට අධික) මුදල ලබාගැනීමට හැකිවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා සඳහන් කරයි.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැති පළමු එක්දින තරගයෙන් කඩුලු 8ක පහසු ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්විය.
Read Moreසංචාරක ශ්‍රි ලංකා කණ්ඩායම හා සත්කාරක දකුණු අප්‍රිකා ආරාධිත කණ්ඩායම අතර පැවැති පුහුණු එක්දින තරගයෙන් පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. .
Read More2020 වසරේදී ජපානයේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් තරගාවලියේ සියලු ක්‍රීඩාංගණ දුම් පානයෙන් තොර කලාප බවට පත්කිරීමට ජපානය තීරණය කර තිබේ.
Read Moreසත්කාරක ඉන්දීය කණ්ඩායම හා පැවැති දෙවැනි විස්සයි20 තරගයෙන්ද කඩුලු 7ක ජයක් වාර්තා කරමින් ඉන්දියාවට එරෙහිව ඉන්දියාවේ පළමු විස්සයි20 තරගාවලි ජයග්‍රහණය වාර්තා කිරීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම ඊයේ (27දා) සමත්විය.
Read Moreසංචාරක එංගලන්ත කණ්ඩායම හා සත්කාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර ඊයේ පැවැති සිවුවැනි එක්දින තරගයෙන් ලකුණු 29ක තියුණු ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත්විය.
Read Moreශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න එංගලන්තයේ හැම්ප්ෂයර් කණ්ඩායමත් සමගින් ගිවිසුම් ගතව තිබේ.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පවත්වා එහි නිලධාරී මණ්ඩලය පත්වන තෙක් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතව තිබූ එහෙත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය රඳවා ගත් මුදල් ලංකාව වෙත නිදහස් කර ගැනීමට සාකච්ඡා කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නව සභාපති ෂම්මි සිල්වා මහතා සඳහන් කරයි.
Read Moreඅවසන් පන්දුව දක්වාම ජයග්‍රාහකයා තීරණයක කළ නොහැකි තරමට තීරණාත්මක වූ ’ශ්‍රී ලංකා ක්‍රිකට් විස්සයි20’ තරගාවලියේ අවසන් මහා තරගයෙන් එන්.සී.සී. ක්‍රීඩා සමාජය පරාජය කර එක් කඩුල්ලක තියුණු ජයක් ලැබීමට මුවර්ස් ක්‍රීඩා සමාජය සමත් විය.
Read Moreශ්‍රී ලංකාට් හොඳම පුත්‍රයෙක්ට වසර දෙකක ක්‍රිකට් තහනමක් වැටීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ කනගාටුදායක දිනයක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක මහේල ජයවර්ධන පවසයි.
Read Moreතමන්ට තරග පාවාදීම් චෝදනා, ඔට්ටු තැබීමේ චෝදනා හෝ අභ්‍යන්තර තොරතරු අවභාවිත කළ බවට චෝදනාවක් නොමැති බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය සඳහන් කරයි.
Read Moreජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දුෂණ සංග්‍රහයේ වගන්ති දෙකක් කඩ කිරීම හේතුවෙන් ශ්‍රි ලංකාවේ හිටපු ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරියට වසර දෙකක තහනමක් පනවා තිබෙනවා.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ පිළිබඳව සොයා බැලීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධන ඒකකය විසින් පැවැත්වූ විමර්ශනයේ වාර්තාව 28 දා නිකුත් කිරීමට නියමිතව තිබේ.
Read Moreඑකමුතුකම නැතුව නොවෙයි. එකමුතුකම තිබුණා. ඔස්ට්‍රේලියානු තරගාවලිය එකම විදියට තමයි ගියේ.
Read Moreසත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමගින් ලැබූ ඉතිහාස ගත ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයට සුවිශේෂි දායකත්වයන් ලබාදුන් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ම ජාත්‍යන්තර ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරිම්හි ඉදිරියට පැමිණීමට සමත්ව තිබේ.
Read Moreටෙස්ට් නායක දිමුත් කරුණාරත්න, ළහිරු තිරිමාන්න, කෞෂාල් සිල්වා, මිලින්ද සිරිවර්ධන, සුරංග ලක්මාල් ඇතුළු ක්‍රිඩකයන් 7 දෙනෙක් මෙසේ ශ්‍රී ලංකාවට පැමිණියහ.
Read Moreදකුණු අප්‍රිකාවේදි දකුණු අප්‍රිකානු කණ්ඩායමකට ඒරෙහිව පූර්ණ ටෙස්ට් තරග ජයක් වාර්තා කළ පළමු ආසියාතික රට ලෙස ඉතිහාසය අලුතින් ලියමින් වාර්තා ගත ටෙස්ට් තරගාවලි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
Read Moreලසිත් ඇඹුල්දෙණියට පන්දුවට පහරදීමට පැමිණිය නොහැකි හෙයින් ශ්‍රී ලංකාවට සත්‍ය ලෙසම ඉතිරිව ඇත්තේ කඩුලු 7ක් පමණි.
Read Moreව්‍යවස්ථාදායක සභාව පක්ෂ පාතීවීම රටට ඔප්පු වෙලා තියෙන නිසා අද වෙන විට මේ ව්‍යවස්ථාදායක සභාව ඉල්ලා අස්විය යුතුයි.
Read Moreදකුණු අප්‍රිකා කණ්ඩායම ලකුණු 222ක් රැස්කළ අතර ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම කුණු 68ක් පසු පසින් සිටියි.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් පිරිසුදු කිරීම සඳහා ඇති විසඳුම හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් නායක රොෂාන් මහානාම යටතේ පත්කරන ක්‍රිකට් අතුරපාලක කමිටුවක් වුවත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිය එයට ඉඩ නොඳුන් බවත් ඔහු පවසයි.
Read Moreවම්අතේ මාපටගිල්ලේ අස්ථි බිඳීමකට ලක්ව ඇති ලසිත්ව ශල්‍ය කර්මයකට භාජනය කිරීමට නියමිතය.
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක දකුණ අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සීටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු තුනකට ලකුණු 60ක් රැස්කරගෙන සිටියි.
Read Moreමම දන්නේ නෑ මොන දෛවයක් තිබිලා මේක ලැබුණද කියලා. කාගෙත් එක්කවත් කිසිම තරහක් නෑ.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය අද ක්‍රීඩා අමාත්‍යාංශයේදි පැවැත්විණ.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා සත්කාරක දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායම අතර පෝට් එලිසබත්හි පැවැත්වෙන දෙවැන ටෙස්ට් තරගයේ කාසිය වාසිය දිනාගත් දකුණු අප්‍රිකානු නායක ෆෆ් ඩු ප්ලෙසි මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය.
Read Moreමෙම හමුවේදි ඔහු සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව පිළිබඳව සංගා, මහේල හා හිටපු නායක අරවින්ද ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක කරන බවයි.
Read Moreශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් ලෙස මොහාන්ද සිල්වා තේරි පත්විය.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති තනතුරකට තරග කළ අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා පරාජය පත්ව තිබේ.
Read More