www.ada.lk
2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා
අන්තර්පාසල් ලීග් පළමු කාණ්ඩයේ ලීග්රග්බි තරගාවලිය ආරම්භ කරමින් පැවති තරග ද්විත්වයෙන් ජයග්‍රහණ වාර්තා කිරීමට ගල්කිස්ස ශා. තෝමස් හා මරදාන ශා.ජෝශප් විදුහල් සමත්විණි. මෙහිදී ශා. පීතර සමග පැවති තරගයෙන් ලකුණු 20-19 ක තියුණු ජයක් වාර්තා කිරීමට ශා. තෝමස් කණ්ඩායම සමත්විය. මෙම තරගය දෙවිදුහල් අතර වාර්ෂික ආචිබෝල්ඩ් පෙරෙයිරා කුසලානය වෙනුවෙන් පැවැත්විණි. ජයග්‍රාහී ශා. තෝමස් ආචිබෝල්ඩ් කුසලානය 2016 වර්ෂයේ සිට තමන් සන්තකයේ තබා ගැනීමට මේ වන විට සමත්වී ඇත. මීට අමතරව කොළඹ ලොන්ඩන් පෙදෙසේදී පැවති තරගයෙන් ගල්කිස්ස විද්‍යා විදුහල පරදා ලකුණු 20-14 ක ජයක් වාර්තා කිරීමට මරදාන ශා. ජෝශප් විදුහල සමත්විය.
ඡායාරූප - ශමීර රාජපක්ෂ
popular news
වියළි කාලගුණයේ වෙනසක් ලබන 2 දා සිට
RMV ලොක්කා අත්අඩංගුවට
ඇමෙරිකා හමුදාවන් එනතෙක් ඉරානය බලාගෙන ඉන්නවා
කොත්මලේ සිදෙයි
ඉරාන ජල සැපයුම් පහසුකමකට ප්‍රහාරයක්
ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන දෙකකට ප්‍රහාර
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd