ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේදී සභාපති ලෙස ෂම්මි සිල්වා තේරී පත්ව තිබේ. ඒ ජයන්ත ධර්මදාස මහතා පරාජයට පත්කරමිනි.
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ සත්කාරක ද.අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි හෙවත් අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද (21 වැනිදා) ද.අප්‍රිකාවේ පෝර්ට් එලිසබෙත් පිටියේදී පැවැත්වේ. ඩර්බන්හි පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය එක් කඩුල්ලකින් ජය ගත් ශ්‍රී ලංකා කණ්ඩායම 1-0ක් ලෙසින් තරගාවලියේ පෙරමුණ ගෙන සිටිති.
Read Moreනිලවරණය අද පැවැත්වීමට නොහැකි වූයේ නම්,ශ්‍රී ලංකාවට AnchorICCයේ සාමාජිකත්වය තහනම් වීමේ අවදානමක්
Read Moreහෙට (21) පැවැත්වෙන ක්‍රිකට් නිලවරණයේ දී ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරය සඳහා ජයන්ත ධර්මදාස මහතා සමග සටන් කරන එකම අපේක්ෂකයා බවට සී.සී.සී ක්‍රිකට් සමාජයේ සභාපති ශම්මි සිල්වා මහතා පත්විය.
Read Moreචන්දිමාල් නොදැවී ලකුණු 101ක් රැස්කිරිමට සමත්විය. පන්දු 62කදී චන්දිමාල් හයේ පහර හා හතරේ පහර හය බැගින් වාර්තා කළේය.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රිකට් කෞතුකාගාරයක් ඉදිකර තිබේ. කොළඹ මේට්ලන්ඩ් මාවතේ පිහිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන කාර්යාලයේ මෙම කෞතුකාගාරය ඉදිකර ඇත.
Read Moreඑක්දින ලෝක කුසලාන තරගාවලියේදි ඉන්දීය කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර තරගය ජුනි 16 දා මැන්චෙස්ටර්හි පැවැත්විමට නියමිතය.
Read Moreරටේ මහජනතාවගෙන් ක්‍රිකට් ලෝලීන්ගෙන් ලොකු ආදරයක් ලැබුණා පසුගිය දිනවල අපේ ක්‍රිකට් කණ්ඩායමට. අද ඒක නැති කර ගත්තා. මේක අනවශ්‍ය දෙයක්.
Read Moreසත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා පැවැත්වීමට නියමිත තරග පහකින් යුත් එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.
Read Moreමේ අතර දකුණු අප්‍රිකාව හා පැවැත්විමට නියමිත තරග පහකින් යුත් එක්දින තරගාවලියටද අකිල නම් කර තිබේ.
Read Moreසත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා පැවැති පළමු ටෙස්ට් තරගයේදී කුසල් පෙරේරා පිතිකරණයෙන් දැක්වූ දක්ෂතාව අනුව ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්හි ස්ථාන 58ක් ඉදිරියට පැමිණෙමින් එහි 40 වැනි ස්ථානයට පත්ව තිබේ.
Read Moreබටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ක්‍රීඩක ක්‍රිස් ගේල් ඒක්දින ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ඒංගලනත්යේදී ඉදිරියේදී ආරම්භවීමට නියමිත එක්දින ලෝක කුසලාන තරගාවලියෙන් පසුව තමන් එක්දින පිටියෙන් සමුගන්නා බව ගේල් ප්‍රකාශ කරයි.
Read Moreදකුණු අප්‍රිකාව හා පැවැති පළමු ටෙස්ට් තරගය තමන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කළ හොඳම ටෙස්ට් තරගය බවත්, පසුපෙළ ක්‍රීඩකයන්ගෙන් තමාට හොඳ සහායක් ලැබුණ බවත් ශ්‍රී ලංකා පිතිකරු කුසල් පෙරේරා සඳහන් කරයි.
Read Moreසත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා පැවැති පළමු ටෙස්ට් තරගයෙන් අතිවිශිෂ්ඨ ජයක් ලැබීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත්විය. එමෙය දකුණු අප්‍රිකාවේදී ශ්‍රී ලංකා කණ්ඩායමක් ලබාගත් දෙවැනි ටෙස්ට් තරග ජයයි.
Read Moreතරගයේ ජයග්‍රහණය සඳහා තවත් කඩුලු 7කදී ශ්‍රී ලංකාව ලකුණු 221ක් රැස්කළ යුතු වෙයි.
Read Moreශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙණිය පන්දු යවමින් සිටින විට සුළං නිසා ඔහු පන්දු යවමින් සිටි අන්තයේ විකට් කණුවල රඳවා තිබූ බේල්සයක් බිමට වැටුණි.
Read Moreශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය පිළිබඳව චරිතාපදානයක් ඉන්දීය රූප ප්‍රකාශකයන් විසින් ඉදිරිපත් කර තිබේ.
Read Moreඅන්තර සමාජීය පළමුපෙල සිව්දින ක්‍රිකට් තරගාවලියේ මෙවර 2018/2019 ශූරතාව හිමිකරගත් කොළඹ ක්‍රිකට් සමාජ කණ්ඩායම ඇගයීමේ උත්සවයක් ඊයේ (14 දා) එම ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කර තිබිණි.
Read Moreශ්‍රී ලංකාව වෙනුවෙන් ඉහළම ලකුණු සංඛ්‍යාවක් රැස්කළ කුසල් පෙරේරා ලකුණු 51ක් රැස්කිරීමට සමත්වූයේය.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සඳහා තරග කිරීමේ අයිතිය ඉල්ලා සභාපති ධුර අපේක්ෂක මොහාන් ද සිල්වා සහ උපසභාපති ධුර අපේක්ෂක රවීන් වික්‍රමරත්න යන මහත්වරුන් අද (14දා) අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොනු කර තිබේ.
Read Moreක්‍රිකට් නිලවරණය ආණ්ඩුව දේශපාලනීකරණය කර තිබෙන බවත්, කුමන ක්‍රියා සිදුකළත් ආණ්ඩුව සහයෝගය දක්වන කණ්ඩායමට ජයග්‍රහණය අත් නොවන බවත් ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා පැවසීය.
Read Moreතරගයේ පළමු අර්ධය නිමා වන විට ගෝල 2-1 ක් ලෙසින් ඉදිරියෙන් සිටි යුද හමුදාව දෙවැනි අර්ධයේදී තවත් ගෝලයක් වාර්තා කලේ ප්‍රතිවාදීන්ට කිසිදු ගෝලයක් වාර්තා කිරීමට ඉඩක් නොතබමිනි
Read Moreඒ ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 4000 සීමාව පසුකළ 11 වැනි ශ්‍රී ලංකා පිතිකරුවා ලෙසිනි.
Read Moreතරගයක් පාවා දීමට උත්සාහ කිරීම, ඒ වෙනුවෙන් අන් අයව පොළඹවා ගැනීම හා දූෂණ පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දැනුවත් නොකිරීම ඔහුට එල්ල වී ඇති චෝදනා ලෙස දැක්වුණි.
Read Moreබොක්සිං ක්‍රීඩක ඉන්දික පෙරේරා තහනම් උත්තේජක චෝදනා ලබාගෙන ඇති බවට තහවුරු වී තිබේ.
Read Moreපළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලකට ලකුණු 49ක් රැස්කරගෙන සිටියි.
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම අතර කිංග්ස්මෙඩ් පිටියේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී වැරදි විනිසුරු තීරණ දෙකක් හේතුවෙන් ශ්‍රී ලංකාවට බලපෑම් එල්ලවිය.
Read Moreපළමුව පන්දුවට පහරදෙමින් සිටින දකුණු අප්‍රිකාව පන්දුවාර 7.4කදී කඩුලු තුනකට ලකුණු 17ක් රැස්කරගෙන සිටියි.
Read Moreක්‍රිකට් නිලවරණය සම්බන්ධයෙන් ලබාදුන් තීන්දුවලට එරෙහිව ඕනෑම අපේක්ෂකයෙකුට අධිකරණයට යා හැකි වුවත්, කවුරු නඩු මගට ගියද ක්‍රිකට් නිලවරණය 21දා පැවැත්වීමට කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිසි බලධාරී චූලානන්ද පෙරේරා මහතා පැවසීය.
Read Moreසංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද ද.අප්‍රිකාවේ ඩර්බන්හිදී පැවැත්වේ. නවසීලන්ත කණ්ඩායම හමුවේ මෙන්ම ඔස්ට්‍රේලියානු කණ්ඩායම හමුවේද ලද ටෙස්ට් ක්‍රිකට් තරග පරාජයන්ගෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමට මුහුණදීමට සිදුව ඇත්තේද එවැනිම අපහසු තරගාවලියකටයි. නවසීලන්තයේදී මෙන්ම ඔස්ට්‍රේලියාවේදීද ලද තරගාවලි පරාජයන් නිසා ලකුණු අතර නොසිටීම හේතුවෙන් චන්දිමාල්ට ටෙ
Read More