සිම්බාබ්වේ කණ්ඩායම සමගින් පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගි වන ක්‍රිකට් තරග විකාශන අයිතිය වෙනුවෙන් ගිවිසුම්ගත වීම සඳහා විශේෂ සාකච්ඡාවක් අද (14දා) ඩුබායිහිදී පැවැත්වීමට නියමිතය. මෙම සාකච්ඡාව එළඹෙන 18දා දක්වා පැවැත්වෙන බව අනාවරණය වේ.
Read Moreනේපාලයේ කත්මණ්ඩු නුවරදී පැවැත් වූ 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පසුගිය දා (09) ක්‍රීඩා අමාත්‍යාංශයේ දී අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සමඟ විශේෂ හමුවකට එක්වූහ.
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා පැවැති තෙවැනි විස්සයි20 තරගයෙන්ද ලකුණු 78ක පහසු ජයක් වාර්තා කිරිමට සත්කාරක ඉන්දීය කණ්ඩායම සමත්විය.
Read Moreකොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයෙහි පිහිටුවා තිබෙන ජාතික ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානයෙහි පහසුකමක් වැඩි ‘ක්‍රීඩක නිවහනක්’ ඉදි කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනාධිකාරිය පියවර ගෙන තිබේ.
Read Moreමෙහි පළමු තරගය ජනවාරි 19 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වෙන අතර දෙවැනි තරගය ජනවාරි 27 වැනිදා සිට 31 වැනිදා දක්වා පැවැත්වේ. මෙම තරග ද්විත්යම හරාරේ හිදී පැපැත්විමට නියමිතය.
Read Moreදින පහක ටෙස්ට් තරග ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක විය යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක මෙන්ම ජාතයන්තර ක්‍රිකට් කවුන්සිලසේ ක්‍රිකට් කමිටු සාමාජික මහේල ජයවර්ධන පවසයි.
Read Moreහිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට එරෙහිව ක්‍රීඩාවට සම්බන්ධ පාර්ශ්ව 03ක් නඩු පැවරීමට තීරණය කර තිබේ.
Read Moreලෝකේෂ් රාහුල් හා ෂිකර් ධවාන් පළසු කඩුල්ලට පන්දුවාර 9.1 කදී ලකුනු 73 ක සබඳතාවක් පැවැත්වීය. එහිදී ලෝකේෂ් රාහුල් ලකුණු 45 ක් රැස් කලේය.
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත දෙවැනි විස්සයි20 තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය නායක විරාත් කෝලි මුලින්ම පන්දු රැකීමට තීරණය කළේය.
Read Moreමේ වසරේදී ඔස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව එම තරගාවලියේ පිළිමලුන් පිටු දැකීමේ රැගෙන විත් තමන්ට ඉන් අනතුරුව විශ්‍රාම ගැනීම ගැටලුවක් නොවන බව ශ්‍රී ලංකා විස්සයි20 නායක ලසිත් මාලිංග පවසයි.
Read Moreතමා හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර පැවැති ගිවිසුම නීතිවිරෝධී ආකාරයෙන් අවසන් කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඩොලර් මිලියන 5 වන්දි ඉල්ලමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිපියක් යොමුකර තිබේ.
Read Moreඒ සී.ආර් කණ්ඩායමට ලකුණු 41-27 ක් ලෙස පරාජයට පත් කරමිනි. කොළඹ සී.ආර්. පිිටියේදී පැවති තරගගය 5 වැනි සතියට අදාලය පැවැත්විණි.
Read Moreවැලිසර නාවුක හමුදා පිටියේදී පැවැති තරගයේ පළමු අර්ධය නිමා වන විට ගුවන් හමුදාව 14-12 ක් ලෙස ඉදිරියෙන් සිටියද දෙවැනි අර්ධයේදී සිය පෙරමුණ රදවා ගැනිමට ඔවුන් අසමත්වූහ.
Read Moreසත්කාරක ඉන්දීය කණ්ඩායම සමගින් පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලිය සඳහා ශ්‍රි ලංකා කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් නැවතත් කණ්ඩායමට කැඳවා තිබේ.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතාගේ නමින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ ප්‍රේක්ෂකාගාරයක් (Stand) නම් කිරීමට කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් රණතුංග මහතා ’අද’ පුවත්පතට පවසා සිටියේ එය 1996 ලෝක ශූර කණ්ඩායමේ නමින් නම් කරන ලෙසයි.
Read Moreසුමිට් ගාඩ්ගොයෙන්කාර්ගේ විශිෂ්ට පිතිහරඹයත්, කමිඳු මෙන්ඩිස් හා ෂෙහාන් ජයසූරියගේ විශිෂ්ට පන්දු යැවීමත් හමුවේ මෙවර අන්තර් සමාජ ආරාධිත සීමිත පන්දුවාර ක්‍රිකට් ශුරතාව මෙවර හිමි කරගැනීමට හලාවත මේරියන්ස් කණ්ඩායම සමත් විය.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙක් මෙන්ම තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන තිසර පෙරේරා ශ්‍රී ලංකා යුද හමුදාවේ ස්වෙච්ඡා බල සේනාව වෙත එක්ව තිබේ.
Read More2020 වසරේ මාර්තු මස අත්සන් තැබීමට නියමිත ක්‍රිකට් තරග විකාශන ගිවිසුම පිළිබඳව සාකච්ඡා කිරීමට ක්‍රීඩා ඇමති ඩලස් අලහප්පෙරුම මහතා නව කමිටුවක් පත් කරන බව ’අද’ට පවසා සිටියේය.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආසන්නතම සභාපති වශයෙන් ක්‍රිකට් විධායක කමිටුව නියෝජනය කිරීමේ අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික මිනිස් අයිතිවාසිකම් (Fundamental Rights) නඩුවක් ගොනු කර ඇති බව ’අද’ට වාර්තා වේ.
Read Moreබටහිර ඉන්දීය කොදෙව් දේශයෙන් ලෝකයට දායාද කළ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයෙකු සහ ලෝක කුසලානය දිනාදුන් නායකයෙකු වන ක්ලයිව් ලොයිඩ්ට නයිට් පදවිය (ශ්‍රීමත්) පිරිනැමීමට නියමිතය.
Read Moreමීට අමතරව එක්දින ක්‍රිකට් පිටිය උඩු යටිකුරු කරමින් එක්දින පිටියට ප්‍රවේගකාරී පිතිකරණය හඳුන්වාදෙමින් ශ්‍රී ලංකාවට සුවිශාල කීර්තියක් අත්කර දුන්, 1996 ලෝක කුසලානයේ වටිනාම ක්‍රීඩකයා වූ සනත් ජයසුරියද මෙහිදී ඇගයීමට ලක් නොවීම ක්‍රිකට් ක්ෂේත්‍රයේ විශාල කතාබහක් නිර්මාණය කර තිබේ.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියාගේ වැටුප එලඹෙන ජනවාරි මස (2020 ජනවාරි) සිට රු. ලක්ෂ 08ක් දක්වා වැඩි කිරීමට ක්‍රිකට් විධායක කමිටුව අනුමැතිය ලබා දී ඇතැයි ’අද’ට වාර්තා වේ.
Read Moreපාකිස්තානය හා පැවැති ටෙස්ට් තරගාවලියේදී පන්දු යවන්නන්ගෙන් හා පිතිකරුවන්ගෙන් ලොකු අඩුපාඩු සිදුවූ බව ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න පවසයි.
Read Moreඅවුරුදු 19දී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමට වරම් හිමිකර ගත් චාමර කපුගෙදරට කණ්ඩායමේ නිත්‍ය ස්ථානයක් දිනා ගැනීමට දැඩි තරගකාරිත්වයක් ලබාදීමට සිදුවිය.
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්කරමින් පාකිස්තාන සත්කාරකත්වය යටතේ පාකිස්තානයේදී වසර 10කට පසුව පැවැති ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස ජය ගැනිමට පාකිස්තාන කණ්ඩායම සමත්විය.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරක්ෂාවට විශේෂ ආරක්ෂක රථ 04ක් කුලී පදනම මත ගැනීමට ක්‍රිකට් විධායක කමිටුවට යෝජනාවක් පැමිණ ඇතැයි එහි සාමාජිකයෙක් ’අද’ පුවත්පතට පවසා සිටියේය.
Read Moreමෙය පාකිස්තාන පිතිකරුවන් විසින් එක් ඉනිමකදී වාර්තා කළ වැඩිම ශතක සංඛ්‍යාවද වේ.
Read Moreඑය මෙම කරච්චි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගුණු තෙවැනි හොදම සබඳතාවද වේ. ආබිඩ් අලි සිය දෙවැනි තරගයේදී සිය දෙවැනි ටෙස්ට් ශතකය අබියස රැදී සිටින්නේ නොදැවී ලකුණු 93 ක් ලබා ගනිමිනි.
Read More