saravita-anim2

2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා

2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා

Sports - timelapse 9853 hours ago

LATEST

අටවන ICF තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පිටත්ව යති

calendar_today 2019 දෙසැ 02 - 15:41 remove_red_eye - 199  

මෙවර තරගාවලිය සඳහා රටවල් 18 ක් සහභාගී වන අතර, තරගකරුවන් කේවල, කණ්ඩායම්, යුගල, ස්විස්ලීග් ලෙස ඉසව් 4 ක් යටතේ තරග වැදීමට නියමිතය.

තරගයේ පළමු අර්ධයේදී සී.ආර්. කණ්ඩාම ලකුණු 7-3 ක් ලෙසින් ඉදිරියෙන් පසුවීමට සමත්විය. දෙවැනි අර්ධයේදී ඔවුන්ට පොලිස් කණ්ඩායමෙන් යම් අභියෝගයක් එල්ල වුවද සී.ආර්. ක්‍රීඩකයින් එය සාර්ථකව මැඩ පවත්වා ගැනීමට සමත්විය.

Read More

සී.එච්. හා යුද හමුදා අතර කොළඹ තුරග තරග පිටියේදී ඊයේ (29දා) පැවති තරගයේ අවසන් ලකුණු තත්වය දැක්වුනේ 8-8 ක් ලෙසිනි

Read More

නායක දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, කුසල් ජනිත්, ධනංජයද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, සුරංග ලක්මාල් යන ක්‍රීඩකයන් මෙසේ කණ්ඩායමට එක්ව තිබේ.

Read More

අද උදෑසන සිදු වූ අනතුරකින් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ මලල ක්‍රීඩිකා නිමාලි ලියනාරච්චිට මෙවර දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට (සාග්) සහභාගිවීමේ අවස්ථාව අහිමි වී තිබේ.

Read More

පසුගියදා (24දා) පැවති තරගාවලියේ දක්ෂතම මෝටර් රථ රියදුරා ලෙසින් අශාන් සිල්වා සම්මාන දිනා ගත් අතර ශොයෙල් ඩැනියෙල් දක්ෂතම යතුරුපැදි ධාවකයා ලෙස සම්මාන දිනා ගත්තේය. තරගාවලිය මෝටර් රථ ධාවන ඉසව් 11 ක් හා යතුරුපැදි ධාවන ඉසව් 6 කින් සමන්විත විය.

Read More

දෙවැනි අදියරයේ පාඨමාලාව සඳහා පුහුණුකරුවන් 20 දෙනෙකු සහභාගි වූ අතර ඒ අතර හිටපු ටෙස්ට් සහ එක්දින ක්‍රිකට් නායකයින් දෙපළක් වන දිනේෂ් චන්දිමාල් සහ උපුල් තරංග ද ඇතුළත්ව සිටීම විශේෂත්වයක් විය.

Read More

අබුඩාබිහි පැවැති පන්දුවාර 10 ලීග ක්‍රිකට් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග නියෝජනය කරන මරාටා ඇරබියන්ස් කණ්ඩායමට හිමිවිය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයන් දෙපළක් වන සනත් ජයසූරිය හා තිලකරත්න ඩිල්ෂාන් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනකට එක්ව තිබේ.

Read More

2003 වර්ෂයේදී උපත ලබා ඇති නසීම් ටෙස්ට් පිටියට පැමිණෙන විට වයස අවුරුදු 16 දින 279 කි. ඒ අනුව ඔහු ඔස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් වරම් හිමි කර ගත් ලාබාලම ක්‍රීඩකයාද විය. එමෙන්ම ලොව අන්තර්ජාතික වරම් දිනා ගත් ලාබාලම ක්‍රීඩකයන් අතරින් 9 වැනි ස්ථානයද ඔහුට හිමිවේ.

Read More

පාදුක්ක ප්‍රදේශයේ හඳුනාගත් භූමි භාගයක් කේන්ද්‍ර කරගනිමින් සියළු පහසුකම් වලින් යුතු ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදි කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පාලනාධිකාරිය මේ වන විට පියවර ගෙන තිබේ.

Read More

මම ලෝකය පුරාම විස්සයි20 තරගාවලි ක්‍රීඩා කර තිබෙනවා. මට හිතෙනවා තවත් වසර 2ක් මට ඒක කළමනාකරණය කරගන්න පුළුවන් කියලා.

Read More

මෙම තරගාවලියට කුල්නා ටයිගර්, ඩකා ප්ලැටූන්ස්, රජ්ෂාහි රෝයල්ස්, චැටර්ග්‍රම් චැලෙන්ජර්ස්, රංග්පූර් රන්ගර්ස්, කුමිලා වොරියර්ස් හා සිල්හෙට් තන්ඩර් යන කණ්ඩායම් 7 තරග වදිති. ඒ සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් අතර තිසර පෙරේරා ඩකා ප්ලැටූන්ස් කණ්ඩායමටත්, අවිශ්ක ප්‍රනාන්දු චැටග්‍රම් චැලෙන්ජර්ස් කණ්ඩායමටත්, කුසල් පෙරේරා හා දසුන් ශානක කුමිලා වොරියර්ස් කණ්ඩායමටත්, ජීවන් මෙන්ඩිස් සිල්හෙට් තන්ඩර් කණ්ඩායමටත් ක්‍රීඩා කරති.

Read More

ජයග්‍රාහී මාකස් තරග වට 27 කින් යුත් තරගය මිනිත්තු 41 තත්පර 21.469 කින් නිමා කලේය. එහි දෙවැනි ස්ථානය ප්‍රංශයේ ෆැබියෝ ක්වාටරාරෝ හට හිමිවූ අතර ඔස්ට්‍රේලියාවේ ජැක් මිලර් තෙවැනි ස්තානය දිනා ගත්තේය.

Read More

ඡන්දයෙන් තේරී පත්වූ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය මහතා සුබ පැතුම් එක්කඑ තිබේ.

Read More

ක්‍රීඩා විදුලි සංදේශ හා විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සිය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. එසේම එක්සත් ජාතික පක්ෂයේ තමන් දරන සියලුම තනතුරුවලින් තමන් ඉවත්වන බවත් ඔහු ප්‍රකාශ කරයි.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායම දෙස්ම්බර් මාසයේදී සිදුකිරීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශක ලෙස දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක, පුහුණුකරු මිකී ආතර් පත්කිරිමට ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන 03 වැනි දහයයි10 (T10 League) ලීග් ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහි ශෙයික් සයීඩ් ක්‍රීඩාංගණයේදී අද (15දා) ආරම්භ වේ. තරගාවලිය එලඹෙන 24 වැනිදා දක්වා පැවැත්වේ.

Read More

ජෙටින්දර් සිංගේ ශතක ඉනිම හමුවේ අසරණ වූ ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායමට, ඕමානය හමුවේ කඩුලු 04ක අමිහිරි පරාජයක් අත්විඳීමට ඊයේ (14දා) සිදුවිය.

Read More

පාකිස්තානයේ පැවැති එක්දින හා විස්සයි20 තරගාවලියට සහභාගි නොවූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් වන නිරෝෂන් දික්වැල්ල හා කුසල් මෙන්ඩිස් පාකිස්තාන සුපර් ලීග තරගාවලියේ මූලික ක්‍රීඩක ලැයිස්තුවට එක්ව තිබේ.

Read More

වසර 10කට පසුව පාකිස්තානයේ පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් සඳහා එක්වීම සඳහා ශ්‍රී ලංකාව දෙසැම්බර් මාසයේදී පාකිස්තානයට යෑමට නියමිතව තිබේ.

Read More

ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා පුහුණුකරු යෝගානන්ද විජේසුන්දර මහතා සිය ජීවිතයෙන් සමුගෙන තිබේ.

Read More

ක්‍රීඩා අමාත්‍යාංශයෙන් 32ක්, ක්‍රීඩා වෛද්‍ය ආයතනයෙන් 40ක් සහ ඔලිම්පික් කමිටුවෙන් 20ක්

Read More

ක්‍රීඩාවේ වැරදි වැළැක්වීම පනත සම්මත කිරීම වෙනුවෙන් පැවැත්වෙන විශේෂ පාර්ලිමේන්තු විවාදය මේ වන විට ආරම්භ වී තිබේ.

Read More

තමන් යම්කිසි දේශපාලන පක්ෂයට සහාය දීමට තීරණය කර ඇති බවට ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ හුවමාරුවන පෝස්ටුවල සත්‍යතාවක් නොමැති බව ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් නායක රංගන හේරත් පවසයි.

Read More

ක්‍රිකට් ක්‍රීඩාවෙන් වංචා, දූෂණ සිදුකළ බවට තමාට විරුද්ධව ලංකාවේ හෝ ජාත්‍යන්තරව කිසිදු පරීක්ෂණයක් හෝ චෝදනාවක් එල්ල වී නැතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07දා) පැවසීය.

Read More

ක්‍රීඩාව යොදාගෙන වංචා, දූෂණ, ඔට්ටු ඇල්ලීම් ඇතුළු වැරදි සිදුකරන පුද්ගලයන්ට දඬුවම් ලබාදීම සඳහා මෙම පනත ගෙන ඒමට සැලසුම් කර තිබුණද, එය න්‍යායපත්‍රයට ඇතුළු නොවීම පාර්ලිමේන්තුවේ ’ඇතුළේ ගේමක්’ බව ඇමතිවරයා සඳහන් කළේය.

Read More

ඉතාලියේ වෙනොතො පළාතේ බ්‍රෙන්දොලා නගරයේ පැවති කායවර්ධන තරවලියකදි ඉතාලි ජාතිකයන් පරාජය කර රන් පදක්කම් දෙකක් හා රිදි පදක්කම් දෙකක් දිනා ගැනිමට ශ්‍රී ලාංකික තරුණයෙකු වන ධනෝජ් මධුරංග ප්‍රනාන්දු සමත්විය.

Read More

හිටපු ජාතික ක්‍රිකට් පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් සිදු කරන විශේෂ පරීක්ෂණය හෙට (07දා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පැවැත්වීමට නියමිත බව ’අද’ට වාර්තා වේ.

Read More

#Padman හැෂ් ටැගය වර්තමාන ඩිජිටල් ජනගහනය අතර අත්‍යවශ්‍ය දැනුමක් ඇති කර ඇති තිබෙනවා. එය අපගේ සහයෝගය අවශ්‍ය වැඩසටහනකි. ශ්‍රී ලංකාවේ සියලුම ගැහැනු ළමයින්ට සහ කාන්තාවන්ට දැරිය හැකි සහ පහසුවෙන් ළඟා විය හැකි කාන්තා සනීපාරක්ෂක පහසුකම් ලබා දෙන තෙක් අප මෙම සංවාදය දිගටම කරගෙන ගොස් වේගවත් ප්‍රතිඵල පෙන්විය යුතුයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.