saravita-anim2

2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා

2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා

Sports - timelapse 9478 hours ago

LATEST

කොදෙව්වෝ මුලින්ම පන්දු රකිති

calendar_today 2020 පෙබ 26 - 14:40 remove_red_eye - 337  

සූරියවැව මහින්ද රජපක්ෂ ක්‍රීඩාංගණයේදී මෙම තරගය පැවැත්වෙයි. සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී එක්දින තරගයක් ක්‍රීඩා කරන්නේ වසර දෙක හමාරකට පමණ පසුවය.

ඔස්ට්‍රේලියාව පිළිතුර ඉනිම ක්‍රීඩා කරන විට ඔවුන්ගේ මුල් කඩුලු තුන ලකුණු 10ක් තුළ බිඳ හෙළීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ සමත්වූහ.

Read More

ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන කාන්තා විස්සයි20 තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා නවසීලන්ත කාන්තා කණ්ඩායම පැවැති තරගයෙන් නවසීලන්ත කණ්ඩායම කඩලු හතක ජයක් වාර්තා කිරීමට සමත්විය.

Read More

මෙම තරගය කොළඹ පොලිස් පිටියේදි පැවැත්විණි. තරගයේ පළමු අර්ධයේ පටන් දැඩි තරගකාරී ආකාරයක් දිස්වූ අතර කණ්ඩායම් දෙකම එකිනෙකාට නොදෙවනි ආකාරයෙන් තරග වදින්නට විය.

Read More

කොදෙව් කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 290 ක ඉලක්කය පන්දුවාර 49.1 කදී පසුකර යාමට ශ්‍රී ලංකාව සමත්විය. ශ්‍රී ලංකාව වෙනුවෙන් නායක දිමුත් කරුණාරත්න ලකුණු 52 ක්ද අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 52 ක්ද රැස් කළහ. ශ්‍රී ලංකා ඉනිම අවසන් භාගයේදි අගනා පිතිහරඹයක යෙදෙමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා ගෙන ගිය වනිඳු හසරංග නොදැවී ලකුනු 42 ක් රැස් කලේය.

Read More

කොළඹ හැව්ලොක් ක්‍රීඩාංගණයේදි පැවති තරගයේ පළමු අර්ධය නිමා වද්දි නාවික හමුදාව ලකුණු 11-10 ක් ලෙස ඉදිරියට පැමිණීමට සමත් වුවද දෙවැනි අර්ධයේදී විශිෂ්ඨ ක්‍රීඩා රටාවක නිරත වූ හැව්ලොක් ක්‍රීඩකයෝ තවත් ලකුණු 15ක් සිය ලකුණු පුවරුවට එක් කර ගත්තේ නාවික හමුදාව ලකුණු 07 කට සීමා කරමිනි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාත්‍යන්තර රූපවාහිනී සහ ගුවන්විදුලි විකාශන කටයුතු වලදී ටෙන්ඩර් පිරිනැමීම සොයාබැලීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

Read More

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායිකාවක් වන ශෂිකලා සිරිවර්ධන ජාත්‍යන්තර පිටියට සමුදීමට සැරසෙයි. ඒ ඔස්ට්‍රේලියාවේදී හෙට (21දා) ඇරඹෙන විස්සයි20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුවයි.

Read More

ඔස්ට්‍රේලියාව පුරා ඇතිව තිබෙන ලැව්ගිනි තත්ත්වයෙන් අවතැන් වූවන්ට සහන සැලසීමට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලිපියක් යොමුකරමින් ආධාර ඉල්ලා ඇතැයි ’අද’ පුවත්පතට වාර්තාවේ.

Read More

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ තරග විකාශය චැනල් අයි නාළිකාව හරහා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව හරහා සිදුකිරිමට නියමිත බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. තරගාවලිය අනිද්දා (22දා) සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ.

Read More

කොළඹ හැව්ලොක් පිටියේදී මෙම තරගය පැවැත්විණි.

Read More

කොළඹ පොලිස් ක්‍රීඩාංගණයේදි අද (14දා) පැවති තරගයේ පළමු අර්ධය නිමා වද්දී ලකුණු 29-00 ක් ලෙසින් ඉදිරියෙන් පසුවීමට පොලිස් කණ්ඩායම සමත්විය.

Read More

ඔවුන් අවසන් වරට ගුවන් හමුදා කණ්ඩායම පරදා ලැබූ ලකුනු 53-15 ක දැවැන්ත ජයද ඊට ඉවහල් විය. මෙය සී.ආර්. කණ්ඩායම මෙවර තරගාවලියේ අඛණ්ඩව ලැබූ සිව්වැනි ජයද විය.

Read More

2009 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායමට පාකිස්තානයේදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව කුමාර් සංගක්කාර නැවතත් පාකිස්තානයේදී ක්‍රීඩා කිරීම සුවිශේෂී අවස්ථාවකි.

Read More

ඔස්ට්‍රේලියාවේදී පැවැත්වෙන කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඉදිරිපාදයේ නිපන්දු නිරීක්‍ෂණය කිරීම සඳහා තෙවැනි විනිසුරුට අවස්ථාව ලබාදීමට අයි.සී.සී.ය තීරණය කර ඇත.

Read More

ඒ නාවික හමුදා කණ්ඩායම පරදා ලකුනු 26-25 ක තියුුණු ජයක් හිමිකර ගනිමිනි. වැලිසර නාවික හමුදා පිටියේදී පැවති තරගයේ පළමු අර්ධය නිමා වද්දී ඉදිරියෙන් පසුවූයේ සත්කාරක නාවික හමුදා කණ්ඩායමයි.

Read More

ක්‍රීඩා වැරදි විශේෂ විමර්ශන ඒකකය සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරී භූමියේ පිහිටි කාර්යාල පරිශ්‍ර‘යේදී ඊයේ (11දා) විවෘත කෙරිණි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එළැඹෙන 20 දා කෝප් කමිටුව හමුවට කැඳවා තිබේ.

Read More

තරග තුනකින් හෝ ඊට වඩා වැඩි තරග ගණනිකින් සමන්විත එක්දින තරගාවලියකදී වසර 31කට පසුට සියලුම තරග පරාජයට පත්වීමට ඉන්දියාවට සිදුවිය.

Read More

2019 ඔස්ට්‍රේලියානු ක්‍රිකට් වර්ණ රාත්‍රියේදී වසරේ ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයාට පිරිනමන ’ඇලන් බෝඩර්’ සම්මානය ඩේවිඩ් වෝනර් විසින් හිමිකර ගත්තේය.

Read More

ඉන්දීය අවුරුදු 19න් පහළ කණ්ඩායම පරාජය කරමින් අවුරුදු 19න් පහළ ලෝක කුසාලනය ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්විය.

Read More

හෝමාගම ශ්‍රී ලංකා තාකෂණික විශ්වවිද්‍යාලය තුළ අන්තර් ජාතික පහසුකම්වලින් සමන්විත ජාතික මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිකිරීමට සැලසුම් කර තිබේ.

Read More

කොළඹ තුරග තරග පිටියේදී පැවති තරගයේ නියමිත කාළයේ දෙවැනි අර්ධයේදී ගෝල 1 බැගින් රැස් කිරීමට කණ්ඩායම් දෙකම සමත්වූ අතර ඒ අනුව තරගයේ කාළය අවසන් වූයේ කණ්ඩායම් දෙකම ගෝල 1 බැගින් ලබා සිටියදීය.

Read More

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය, ජාතික ලොතරැයි මණ්ඩලය සහ ශ්‍රී ලංකා ක්‍රකට් ආයතනය කොප් කමිටුවට කැඳවීමට කමිටුව සාකච්ඡා කළ බව එහි සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.

Read More

ඒ සඳහා සහභාගි වන සෝන්ඩර්ස් හා පොලිස් පාපන්දු කණ්ඩායම් පිළිගැනීමේ උත්සවයක් කොළඹ වෝටර්ස් ඒජ් හිදී අද (06දා) පැවැත්විණි

Read More

ඒ මෙවර තරගාවලියේදී රන් පදක්කම් 04ක්, රිදී පදක්කම් 03ක් හා ලෝකඩ පදක්කම් 04ක් සමගින් සමස්ත පදක්කම් 11ක් දිනා ගනිමිනි.ඒ සමගින් සමස්ත කණ්ඩායම් ශූරතාවට හිමි ඩයන් ගෝමස් අභියෝගතා ශූරතාවයද හිමිකර ගැනීමට ඔවුහු සමත්වූහ.

Read More

මම අදත් කියන්නේ ක්‍රිකට් හදන්න නම් හොද මිනිස්සු ටිකක් දාලා අවුරුදු දෙකකට අතුරු පාලන කමිටුවක් දාන්න ඕන කියලා. නැතිනම් කවදාවත් ලංකාවේ ක්‍රිකට් හදන්න බැහැ.

Read More

රෝස් ටේලර් ප්‍රමුඛ පිතිකරුවන්ගේ ආක්‍රමණශීලී පිතිහරඹය හමුවේ සත්කාරක නවසීලන්තයට එරෙහිව පළමු එක්දින තරගයෙන් කඩුලු 04ක පරාජයක් අත්විඳීමට ඉන්දියාවට සිදුවිය.

Read More

සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය 2015 වසරෙන් පසු නොසලකා හැර තිබෙන බවත්, දේශීය තරග 13කදී උපයා ඇති ආදායම රු. 95,200ක් බවත් ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පාර්ලිමේන්තුවේදී ඊයේ (05දා) පැවසීය.

Read More

වයස අවුරුදු 15 න් පහළ සංවර්ධන සංචිත දෙකක් කොළඹ සහ දඹුල්ල ප්‍රදේශ වල ස්ථාපිත කොට ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.