මෙහි 19 න් පහළ බාලිකා අංශයේ රන් පදක්කම මොරටුව වේල්ස් කුමරි විදුහල විසින් දිනා ගන්නා ලද අතර මහනුවර මහවත්ත මහා විදුහල් කණ්ඩායම විසින් එහි රිදී පදක්කම දිනා ගත්තතේය. සාරානාත් විදුහල් කණ්ඩායම විසින් මෙහි ලෝකඩ පදක්කම දිනා ගන්නා ලදී.
කොළඹ තුරග තරග පිටියේදී පැවති තරගයේ නියමිත කාළය අවසනදී කණ්ඩායම් දෙකම ගෝල වාර්තා කිරීමට අසමත්වූ බැවින් ජයග්‍රාහකයා තෝරා ගැනීම දඩුවම් පහර මගින් තීරණය විය.
Read Moreඒ බ්ලූ ඊගල්ස් කණ්ඩායමගෝල 5-1 ක් ලෙස පහසුවෙන් පරාජයට පත් කරමිනි. කොළඹ තුරග තරග පිටියේදී පැවති තරගයේ පළමු අර්ධය නිමාවේදී ගෝල 2-1 ක් ලෙස ඉදිරියෙන් පසුවීමට සෝන්ඩර්ස් සමත්වූහ
Read Moreසී.ආර්. පිටියේදී පැවති තරගයේ පළමු අර්ධය අවසන් වද්දී ලකුනු 13-03 ක් ලෙසින් ඉදිරියෙන් පසුවූ සී.ආර්. දෙවැනි අර්ධයේදී තවත් ලකුනු 17 ක් සිය ලකුණු පුවරුවට එක් කර ගත්තේ ප්‍රතිවාදීන් ලකුණු 14 කට සීමා කරමිනි
Read Moreරත්මලාන ගුවන් හමුදා පිටියේදි පැවති තරගයේ පළමු අර්ධය තරමක තියුණු ස්වාභාවයක් ගත් අතර එය අවසන් වූයේ 8-6 ක් ලෙසින් ගුවන් හමුදාව ඉදිරියෙන් සිටිමිනි
Read Moreතරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම සිය පළමු ඉනිමට සියළුදෙනා දැවී ලකුනු 406 ක් ලබා ගත්තේය. ඊට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමට සියළුදෙනා දැවී රැස් කලේ ලකුනු 293 ක් පමණි. සිකන්දර් රාසා එහිදී කඩුළු 7 ක් දවා ගත්තේය
Read Moreසත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම සමගින් පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් තරගයේදී සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 247/7ක් රැස්කරමින් ඉනිම අත්හිටවීය.
Read Moreඑහිදී පසුගිය වර අනුශූරයින් වූ සෝන්ඩර්ස්, බ්ලූ ඊගල්ස් (ගුවන් හමුදා) සමගින් එදින පස්වරු 4.00 ටද පොලිස් කණ්ඩායම බ්ලූ ස්ටාර් සමගින්ද තරග වැදීමට නියමිතය
Read Moreශ්‍රී ලංකා - සිම්බාබ්වේ දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය වූ ඊයේ (29දා) අයහපත් කාලගුණය හේතුවෙන් තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි සිම්බාබ්වේ කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 62ක් රැස්කරගෙන සිටියේය. ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකාවට වඩා ලකුණු 175ක් ඉදිරියෙන් සිටී.
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රිඩා කළ සිම්බාබ්වේ කණ්ඩායම ලකුණ 406ක් රැස්කිරීමට සමත්වූයේය.
Read Moreඔස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිත විස්සයි20 කාන්තා ලෝක කුසලාන තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට චමරි අතපත්තු නම් කර තිබේ.
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය.
Read More41 හැවිරිදි බ්‍රයන්ට් පෞද්ගලික හෙලිකොප්ටරයක ගමන් කරමින් සිටියදී මෙම අවාසනාවන්ත ඉරණමට ලක්ව ඇත.
Read Moreතරගයේ පළමු අර්ධය අවසන් වද්දී යුද හමුදා ක්‍රීඩකයෝ ලකුනු 35-21 ක් ලෙසින් ඉදිරියට පැමිණියහ.
Read Moreවැලිසර නාවික හමුදා පිටියේදී මෙම තරගය ඊයේ (25දා) සවස පැවැත්විණි. තරගයේ පළමු අර්ධය නිමා වද්දී නාවික හමුදා කණ්ඩායම ලකුනු 14-08 ක් ලෙසින් ඉදිරියෙන් සිටියද දෙවැනි අර්ධයේදී එය පවත්වා ගැනීමට ඔවුන්ට නොහැකි විය.
Read More2019 වර්ෂවට අදාළව පැවැති තරගාවලියේ වඩාත් විද්‍යානුකූල ක්‍රීඩකයා සම්මානය පොලිස් ක්‍රීඩා සමාජයේ පී.ඒ.ආර්. ප්‍රසන්න විසින් දිනා ගත් අතර දක්ෂතම ක්‍රීඩිකාව සම්මානය යුනිචෙලා ක්‍රීඩා සමාජයේ ආර්.ඒ.එන්. පුෂ්පකුමාරි විසින් හිමිකර ගත්තාය.
Read Moreආසියානු කුසලාන පාපන්දු ක්‍රීඩා සමාජ පාපන්දු තරගා මෙම තරගය කොළඹ තුරග තරග පිටියේදී පැවැත්විණි. තරගයේ පළමු අර්ධය නිමා වද්දී භූතාන කණ්ඩායම ගෝල 3-2 ක් ලෙස ඉදිරියෙන් සිටියද දෙවැනි අර්ධයේදී ඔවුන්ට ගෝල ලබා ගැනීමට ඩිෆෙන්ඩර්ස් ක්‍රීඩකයින්ගෙන් ඉඩක් නොලැබිණි.
Read Moreනොදැවුණු නෙල්සන් (Nelson Not Out) ලෙසින් නම් කර තිබූ මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙසින් නෙල්සන් මෙන්ඩිස් මහතා සහභාගි වූයේ ඔහුගේ අතීත, වර්තමාන ක්‍රිකට් ගෝලයන් හා ඔහුගේ සමීප මිතුරන් රාශියක් සමගිනි.
Read Moreතරගයේ වීරයා ලෙස ඇන්ජලෝ මැතිව්ස් සම්මාන දිනාගත්තේය.
Read Moreසත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම සමගින් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී සිය මංගල ද්විත්ව ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලංකා පිතිකරු ඇන්ජලෝ මැතිව්ස් සමත්විය.
Read Moreසිය ටෙස්ට් දිවියේ 10 වැනි ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් සමත්විය.
Read Moreසත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම සමගින් පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම තෙවැනි දිනට ඊයේ (21දා) තරගය නතර කරන විට කඩුලු 04ක් දැවී ලකුණු 295ක් රැස් කරගෙන සිටියේය.
Read Moreශ්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කෙදෙව් කණ්ඩායම අතර ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ එක් තරගයක් හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
Read More19 පහළ ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැති තරගයේදී ශ්‍රී ලංකාවේ වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ යොමුකළ පන්දුවක් මේ වන විට ක්‍රිකට් ලෝකයේ වැඩි අවධානයක් දිනාගෙන තිබේ.
Read Moreස්විට්සර්ලන්තයේ පැවැත්වෙන සූරිච් කුසලාන 2020 තරගාවලියේදී රිද්මයානුකූල ජිම්නාස්ටික් කාන්තා ඉසව්වේ රන් පදක්කම ශ්‍රී ලංකාව හිමිකරගෙන තිබේ.
Read Moreසත්තාකර සිම්බාබ්වේ කණ්ඩායම සමගින් හරාරේ හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි දිනයට තරගය නිම කරන විට එක් කඩුල්ලකට ලකුණු 42ක් රැස්කරගෙන සිටියි.
Read Moreවිරාත් කෝලි හා රෝහිත් ෂර්මාගේ පිතිහරඹය ඉදිරියේ අසරණ වූ ඔස්ට්‍රේලියාව පරදා තෙවැනි එක්දින තරගයෙන් කඩුලු හතක පහසු ජයක් හිමිකර ගැනීමට ඉන්දියාව සමත් විය.
Read Moreකොළඹ හැව්ලොක් ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ පළමු අර්ධය නිමා වද්දී ඉදිිරියෙන් සිටි මහනුවර ක්‍රීඩකයෝ 12-05 ක් ලෙස එහිදී ඉදරිියෙන් පසුවීමට සමත්වූහ.
Read Moreලොන්ඩන පෙදෙස සී.ආර්. ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ පළමු අර්ධය නිමා වද්දී ලකුණු 17-10 ක් ලෙස ඉදිරියෙන් පසුවීමට සී.ආර්. කණ්ඩායම සමත්විය.
Read Moreඅයි.සී.සී. කිසිම සම්මානයකට හෝ වසරේ ටෙස්ට් මෙන්ම එක්දින අයි.සී.සී. කණ්ඩායම් සඳහාද ශ්‍රී ලංකාවේ කිසිවෙකුත් ඇතුළත් නොවේ.
Read More