රොාෂාන් මහානාම, ස්වයං නිරෝධායනයට
- 18 03 2020
- 19:12
- {{hitsCtrl.values.hits}} views
- ..
පී.එස්.එල් තරඟාවලියේ තීරකවරයෙක් ලෙස කටයුතු කල රොෂාන් මහානාම සිය නිවස තුල නිරෝධායනයේ යෙදෙන බව වාර්තා වේ.
අද පෙරවරුවේ ඔහු නිවසට පැමිණ මෙලෙස නිරෝධායනයේ යෙදෙන බවද වාර්තා වනවා.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
