LPL තරගාවලියේ දෙවන තරගය ලෙස අද Dambulla Giants කණ්ඩායම හා Kandy Warriors කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් Dambulla Giants කණ්ඩායම පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 190 රැස් කිරීමට සමත් විය.
LPL තරඟාවලියේ දෙවන තරගය ලෙස අද Dambulla Giants කණ්ඩායම හා Kandy Warriors කණ්ඩායම අතර පැවැත්වෙයි.
Read Moreමේ වන විට ක්‍රියාත්මක ලංකා ප්‍රිමියර් ලීග විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකයේ අවධානය යොමුව තිබේ.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලංකා ප්‍රිමියර් ලීග තරගාවලියේ සත්කාර දායකත්වය තමන්ට හිමිවූ බව අරලිය සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ ඩඩ්ලි සිරිසේන මහතා පවසයි. සිය ෆේස්බුක් ගිණුමට සටහනක් තබමින් ඔහු මේ බව පවසයි.
Read Moreලංකා ප්‍රිමියර් ලීග විස්සයි20 තරගාවලිය ආරම්භ කරමින් ගාලු ග්ලැඩියේටර්ස් කණ්ඩායම හා ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අතර පැවැති තරගයෙන් ලකුණු 54ක ජයක් වාර්තා කිරීමට භානුක රාජපක්ෂ නායකත්වය දැණ ගාලු ග්ලැඩියේටර්සර් කණ්ඩායම සමත්විය.
Read MoreLPL තරගාවලියේ පළමු තරගය ලෙස අද Galle Gladiators කණ්ඩායම හා Jaffna Kings කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් Galle Gladiators කණ්ඩායම පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 164 රැස් කිරීමට සමත් විය
Read MoreLPL තරඟාවලියේ පළමු තරඟය ලෙස අද Galle Gladiators කණ්ඩායම හා Jaffna Kings කණ්ඩායම අතර පැවැත්වෙයි.
Read Moreලංකා ප්රිමියර් ලීග් හෙවත් එල්.පී.එල් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියර අද ආරම්භ වෙයි.
Read Moreමෙවර අබුඩාබි T 10 ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය වනිදු නියෝජනය කළ ඩෙකෑන් කණ්ඩායම හා දිල්ලි බුල්ස් කණ්ඩායම අතර පැවැති තරගයෙන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ලකුණු 56ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් මෙවර තරගාවලියේ ශූරතාවය ද හිමි කර ගැනීමට සමත් විය.
Read Moreදකුණු අප්‍රිකාව ඇතුළු රටවල් රැසක කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයක් පැතිර යාමත් සමග ඇතිව තිබෙන තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව සිටි දකුණු අප්‍රිකානු සුපිරි පිතිකරු ෆෆ් ඩු ප්ලෙසිස්ට මෙවර ලංකා ප්රිමියර් ලීග් තරගාවලියෙන් ඉවත් වීමට සිදුව තිබේ.
Read Moreකොරෝනා වෛරසයේ නව ප්‍රභේදයක් හදුනා ගැනීමත් සමග පනවා ඇති සංචරණ සීමා හේතුවෙන් ගෝලු ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සුපිරි දග පන්දු යවන ක්‍රීඩක ටැබ්රයිස් ශම්සිට මෙවර ලංකා ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලිය ක්රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබේ.
Read Moreදෙවැනි ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 164ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමත් සමග බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 2-0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
Read Moreදෙවන ටෙස්ට් තරගයේ ජයග්‍රහණය කිරීම සඳහා කොදෙව්වන්ට ලකුණු 297ක ඉලක්කයක් ලබාදෙමින්, ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පුවරුව කඩුලු 9කට ලකුණූ 345ක් ලෙස සටහන්ව තිබියදී ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවෙනි ඉනිම අත් හිටවනු ලැබුවා.
Read Moreආබාධයකට ලක්ව සිටිය ද ලබන 5 වැනිදා ආරම්භ වන එල්.පී.එල් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට හැකි වනු ඇති බවට ඇන්ජෙලෝ මැතිව්ස් විසින් තමාට සදහන් කළේ යැයි ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න පවසා සිටියි.
Read Moreබටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග ගාල්ල ක්‍රීඩාංගනයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්රිකට් තරගයේ සිව්වැනි දිනය අවසන් වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 8ක් දැවී ලකුණු සංඛ්‍යාව 328ක් ලබා ගැනීමට සමත් විය.
Read Moreශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර මේ වනවිට පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේදී සිය 08 වන ටෙස්ට් ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩාමේ ධනංජය ද සිල්වා සමත් විය.
Read Moreමෙහිදී සුපිරි පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග තමාට හිමි පන්දුවා දෙකේදී ලකුණු 8ට කඩුලු 5ක් බිඳ හෙළීමට සමත්විය.
Read Moreබටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ලේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්රිකට් තරගයේ තෙවැනි දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 2ක් දැවී ලකුණු 46ක් ලබා සිටියි.
Read Moreබටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ගාල්ලේ දී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්රිකට් තරගයේ දී ඔහු මුහුණ දුන් පාදයක ආබාධය හේතුවෙන් ඇන්ජෙලෝ මැතිව්ස්ට එළඹෙන ලංකා ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලිය ක්රීඩා කිරීමේ අවස්ථාව අහිමි වනු ඇති බව වාර්තා වෙයි.
Read MoreDambulla Giants කණ්ඩායමේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක චිචී බේබිගේ Music Video එක මේ සිකුරාදා එනවලු. Sure එකට හොද ආතල් එකක් ඇති කියලා හිතනවා.
Read Moreබටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 49ක් ඉදිරියෙන් සිටියි.
Read Moreනවතම අයි.සී.සී ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වලට අනුව පිතිකරණ අංශයේ 7 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න සමත්ව ඇත.
Read Moreඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ මීළග අදියර වෙනුවෙන් කණ්ඩායම් විසින් සිය කණ්ඩායමේ රදවා ගත් ක්‍රීඩකයින් නිල වශයෙන් නිවේදනය කර තිබේ.
Read Moreලබන 5 වැනිදා ආරම්භ වන ලංකා ප්රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි අදියර වෙනුවෙන් Kandy Warriors කණ්ඩායමේ නායකත්වය ඇන්ජලෝ පෙරේරාට හිමිව තිබේ.
Read Moreසිය පලමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි කොදෙව් කණ්ඩායම වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 69 ලබා සිටියි.
Read MoreLPL තරඟාවලියේ Dambulla Giants කණ්ඩායමේ පුහුණුවීම් සඳහා අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂගේ බාල පුත්‍රයා වන රෝහිත රාජපක්ෂ එක්වී ඇත.
Read Moreබටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්රිකට් තරගයේ පළමු ඉනිම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලබා ගැනීමට සමත් වූෙය් ලකුණු 204 ක් පමණයි.
Read Moreබටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද (29) ගාල්ලේ දී ආරම්භ විය.
Read Moreබටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය
Read Moreශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත දෙවැනි ටෙසට් තරගයේ ආරම්භයට වර්ෂාවෙන් බාධා ඇතිව තිබේ. මේ වන විට සම්පූර්ණයෙම පාහේ පිටිය වැහි ආවරණ වලින් වසා තිබේ.
Read More