ඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයෙන් වහාම ක්‍රියාත්මකවන පරිදි ඉවත්වීමට විරාත් කෝලි කටයුතු කර තිබේ. දකුණු අප්‍රිකාව හා පැවැති ටෙස්ට් තරගාවලිය 2-1ක් ලෙස පරාජයට පත්වීමෙන් පසුව ඔහු මෙසේ ටෙස්ට් නායකත්වයට සමුදීමට තිරණය කර තිබේ.
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට ශ්‍රී ලංකා පිතිකරු භානුක රාජපක්ෂ ගත් තීරණය යළි ඉවත් කර ගැනීමට භානුක රාජපක්ෂ තීරණය කර තිබේ.
Read Moreක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත් භානුක රාජපක්ෂ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අතර හමුවක් පවත්වා ඇති බව වාර්තා වෙයි.
Read Moreජොකොවිච් ඔස්ට්‍රේලියාවට පැමිණීමට පෙර සති දෙක සම්බන්ධයෙන් ඉදිරිපත්කළ තොරතුරුවල නිවැරදිතාව සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු බලධාරීන්ට සැකයක් මතුව තිබේ.එහිදි ඔස්ට්‍රේලියානු බලධාරීන් විසින් ජොකොවිච් විසින් ව්‍යාජ සංචාරක ප්‍රකාශයක් ඉදිරිපත් කර ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
Read Moreසිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ඉන්දීය ජාතික ලාල්චාන්ඩ් රාජ්පුට් මහතා ‘කෝවිඩ්’ ආසාදිත බවට තහවුරු වී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය.
Read Moreජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට ගත් තීරණය පිළිබඳව නැවත සිතා බලන්නැයි තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂගෙන් ඉල්ලා සිටියි. තරුණ ක්‍රීඩකයකු ලෙස රට වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා තවත් කාලය ඉතිරිව තිබෙන නිසා හදිසි තීන්දු ගැනීමට වඩා වැදගත් වන්නේ අභියෝගවලට මුහුණ දෙමින් ඉදිරියට යාම බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.
Read Moreජාත්‍යන්තර පිටියෙන් විශ්‍රාමගත් භානුක රාජපක්ෂට ඉදිරියේදී ආරම්භවීමට නියමිත බංග්ලාදේශ ප්‍රිමියර් ලීග තරගාවලිය අහිමිවන තත්ත්වයක් පෙනෙන්ට තිබේ.
Read Moreශ්‍රී ලංකා ක්‍රිිකට් ක්‍රීඩකයන් වන ධනුෂ්ක ගුණතිලක, නිරෝෂන් දික්වැල්ල හා කුසල් මෙන්ඩිස්ට පැනවූ වසරක ජාත්‍යන්තර තරග තහනම ඉවත් කිරිමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
Read Moreතමන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා බවට සමාජ මාධ්‍ය තුළ පැතිර යන කටකතා විශ්වාස නොකරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භ ක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු පවසයි.
Read Moreශ්‍රී ලංකා එක්දින හා විස්සයි20 කණ්ඩායම නියෝජනය කළ ඇන්ජලෝ පෙරේරාද ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇත.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍ර වේගකාරී පිතිකරු භානුක රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි. ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට අදාළ ලිපිය ඔහු විසින් ක්‍රිකට් ආයතනය වෙත යොමුකර ඇති බවද වාර්තා වෙයි.
Read Moreටෙටෙඅවුරුදු 19න් පහළ ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9කින් පරාජයට පත්කර ශූරතාව හිමිකර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය. ඉන්දියාව මෙවර ආසියානු කුසලාන අවුරුදු 19න් පහළ ශූරතාව හිමිකර ගත්තේ අට වැනි අවස්ථාවටය.
Read Moreපාකිස්තාන අවුරුදු 19න් පහළ කණ්ඩායම ලකුණු 22කින් පරාජයට පත්කරමින් අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට පිවිසීමට ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කණ්ඩායම සමත්විය.
Read Moreනවසීලන්ත සුපිරි ක්‍රිකට් ක්‍රිඩක රොස් ටේලර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබේ. එය ඔහු සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබේ.
Read Moreජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පිරිනම ජගත් ක්‍රිකට් සම්මාන උළෙලේ වසරේ විස්සයි20 හිමි ක්‍රීඩකයාට හිමි සම්මානය සඳහා ශ්‍රී ලංකාවේ සුපිරි දඟ පන්දු යවන ක්‍රිඩක වනිඳු හසරංග නිර්දේශ වී තිබේ.
Read Moreශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ නව සභාපති ලෙස යළිත් වරක් සුරේෂ් සුබ්‍රමනියම් මහතා එහි නිලවරණයෙන් ජයග්‍රහණය කර තිබේ. ඒ අනුව 2022-2026 කාලය තුළදී යළිත් ඔහු ඔලිම්පික් කමිටු සභාපති වශයෙන් කටයුතු කරනු ඇත.
Read Moreජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් පිරිනම වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සම්මානය සඳහා ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න නිර්දේශ වී තිබේ.
Read Moreඑක්දින තරග තුනකට එක්වීම සඳහා සිම්බාබ්වේ කණ්ඩායම ලබන මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය. තරගාවලිය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී දිවා රාත්‍රී තරග ලෙස පැවැත්වෙයි.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන ජීවන් මෙන්ඩිස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබේ.
Read Moreතරග 10කට ක්‍රීඩා කර ඇති කුසල් රැස්කර ඇති ලකුණු සංඛ්‍යාව 327කි. අර්ධ ශතක දෙකක් රැස්කර ඇති කුසල් හතරේ පහර 32ක් හා හයේ පහර 9ක් එල්ල කර තිබේ. ඉනිමක සාමන්‍ය 36.33ක් වන අතර පන්දුවට පහර දීමේ වේගය 148ක් ලෙස දැක්වෙයි.
Read Moreභානුක රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ලකුණු 23කින් පරාජයට පත්කරමින් 2021 එල්.පී.එල්. කිරුළ තමන් සතු කර ගැනීමට තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත්විය.
Read Moreමෙවර එල්.පී.එල් ක්‍රිකට් තරගාවලියේ ඉහළ දක්ෂතා දැක්වූ ක්‍රිඩකයින් ඇතුළත් 11දෙනෙකු ඇතුළත් කරමින් ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය එල්.පී.එල්. කණ්ඩායම ප්‍රකාශයට පත්කර තිබේ.
Read Moreලංකා ප්‍රිමියර් ලීග විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය අද පස්වරුවේ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබේ.
Read Moreමෙවර එල්.පී.එල්. තරඟාවලියේදී කණ්ඩායමක් රැස්කළ වැඩිම ලකුණු ප්‍රමාණය ජැෆ්නා කණ්ඩායම රැස්කළ ලකුණු 210 වන අතර තරගාවලියේ පළමු ශතකය වාර්තා කිරීමට ජැෆ්නා කණ්ඩායමේ අවිශ්ක ප්‍රනාන්දු සමත්විය.
Read Moreබංගලාදේශ කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු වන රංගන හේරත්ට කොවිඩ් ආසාදනය වී තිබෙන බවට වාර්තා වෙයි.
Read MoreLPL තරගාවලියේ පහලොස්වන තරගය ලෙස අද Colombo Stars කණ්ඩායම හා Kandy Warriors කණ්ඩායම අතර පැවැත්වූ තරගයෙන් කඩුලු 5ක ජයක් ලැබීමට Colombo Stars කණ්ඩායම සමත් විය.
Read Moreආබාධයකට ලක්ව සිටීම හේතුවෙන් ඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ නව උප නායක රෝහිට් ෂර්මාට එළඹෙන දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලිය අහිමි වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටියි
Read Moreශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු උපදේශකවරයා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ටෙස්ට් නායක මහේල ජයවර්ධන පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත.
Read Moreපළමු ටෙස්ට් තරගයේ දී ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක ජොෂ් හේසල්වුඩ්ට අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබේ.
Read Moreතරගාවලියේ මෙ දක්වා ක්‍රීඩා කර අවසන් වූ තරග 13දී තරග 5කට මුහුණ දුන් දිනේෂ් චන්දිමාල් ලකුණු 181ක් රැස්කරමින් පිතිකරුවන් අතර පෙරමුණේ පසුවෙයි.
Read More