saravita-anim2

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා

Sports - timelapse 5869 hours ago

LATEST

2024 විස්සයි20 ලෝක කුසලානය වැඩිම කණ්ඩායම් සහභාගිත්වයෙන්

calendar_today 2022 ජුනි 01 - 11:24 remove_red_eye - 286  

2024 වසරේ පැවැත්වෙන විස්සයි20 පිරිමි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ඇමෙරිකා එක්සන් ජනපදය හා බ.ඉ. කොදෙව් දූපත් සත්කාරකත්වය ලබාදෙන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඊයේ (31දා) නිවේදනය කළේය.

තමන් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත්තේ මහින්ද රාජක්ෂ මහතාගේ පහරදීමක් නිසා බවට තමන් පැවැසුවේ යැයි සඳහන් කරමින් මේ වන විට සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන පුවත අසත්‍ය බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර මහතා පවසයි. තම ට්විටර් ගිණුම හරහා සංගා මෙම ප්‍රකාශය සිදුකරයි.

Read More

ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ 2022 ශූරතාව හිමිකර ගැනීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත්විය. ඒ අවසන් මහ තරගයේදී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම කඩුලු 7කින් පරාජය කරමිනි.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම ජයග්‍රාහී කුසලානය ද රැගෙන 05/28 දින සවස 03.20 ට බංග්ලාදේශයේ ඩකා නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 190 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි. මෙම ක්‍රීඩකයන් පිරිස පිළිගැනීම සදහා කිසිදු රාජ්‍ය නිලධාරීන්, මැතිඇමතිවරුන් හෝ ඥාතීන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ නොසිටීම විශේෂත්වයකි .

Read More

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය සමග පැවැති දෙවන ටෙස්ට් තරගය කඩුළු 10කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

Read More

සිය ටෙස්ට් දිවියේ 11 වැනි ටෙස්ට් ශතකය වාර්තා කිරීමට දිනේෂ් චන්දිමාල් සමත්විය. ඒ් බංග්ලාදේශය සමග පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය අතරතුළදීය.

Read More

සිය ටෙස්ට් දිවියේ 13 වැනි ටෙස්ට් ශතකය වාර්තා කිරිමට ඇන්ජලෝ මැතිව්ස් සමත්විය. ඒ බංග්ලාදේශය හා පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදීය. ශ්‍රී ලංකාව මේ වන විට කඩලු 5ට ලකුණු 400ක් රැස්කරගෙන සිටියි.

Read More

එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලිය සඳහා ඩර්බිෂයර් ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලංකා හිටපු සුපිරි වේගපන්දු යවන්නෙකු වන සුරංග ලක්මාල් හට තරගාවලියේ ඉදිරි තරග අහිමිව තිබේ. ඒ ඔහුගේ වැලමිටෙහි ආබාධ තත්ත්වයක් මතුවීම හේතුවෙනි.

Read More

ඩේවිඩ් මිලර්ගේ ප්‍රහාරාත්මක ඉනිමේ ආශිර්වාදයෙන් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත් විය.

Read More

පවතින ආර්ථික හා දේශපාලනික අර්බුද මැද ශ්‍රී ලංකාවේ තරග සංචාරය සිදුකිරීම පිළිබඳ ඔස්ට්‍රේලියානු ඇතැම් ක්‍රිකට් ක්‍රීඩකයන් දෙගිඩියාවෙන් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ශ්‍රී ලංකාව වර්තමානයේ පත්වී ඇති තත්ත්වය මත ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම කොතරම් දුරට සදාචාරාත්මකදැයි ගැටළුවකින් ඔවුන් පසුවන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

Read More

ජර්මනියේ පැවැති මීටර් 100 ධාවන ඉසව්වකින් නව ශ්‍රි ලංකා හා දකුණු ආසියානු වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකා සුපිරි කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් සමත්විය. ඒ අනුව එම ඉසව්ව තත්පර 10.09කින් නිම කරමින් ඔහු මෙම වාර්තාව පිහිටුවීය. යුපුන් මේ අනුව බිද දැමුවේ මීට පෙර ඔහු විසින් පිහිටුවා තිබූ තත්පර 10.15ක වාර්තාවයි.

Read More

මේ අනුව රිජ්වේ ආර්යා රෝහල වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියනක මුදලක් හා අපේක්ෂා රෝහලට තවත් ඩොලර් මිලියනයක් මේ අනුව ලබාදීමට නියමිතය.

Read More

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම සමගින් මේ වන විට බංග්ලාදේශයේ තරග සංචාරයකට එක්ව සිටින යොවුන් ක්‍රීඩක කමිල් මිෂාර වහාම ක්‍රියාත්මක වන පරිදි යළි ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (24දා) නිවේදනය කළේය.

Read More

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ තවත් තීරණාත්මක තරගයක් (Eliminator) අද (25දා) රාත්‍රී 7.30ට කොල්කටාහි ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

Read More

ජිම්නාස්ටික් ක්‍රීඩාව සිදුකරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා අවශ්‍ය උපකරණ ගෙන්වීමට 2020 වසරේදී රු. මිලියන 70ක් අනුමත කර ඇතත්, තවමත් එම උපකරණ ගෙන්වීමට බලධාරීන් අපොහොසත් වීමෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ දැඩි දුෂ්කරතාවට පත්ව සිටිති.

Read More

මීටර් 100 ඉසව්වේ දකුණු ආසියානු වාර්තාවට මෙන්ම ශ්‍රී ලංකා ජාතික වාර්තාවටද හිමිකම් කියන යුපුන් අබේකෝන් මිටර් 200 ඉසව්වේද දකුණු ආසියා මෙන්ම ශ්‍රි ලංකා වාර්තාව තමන් සතු කර ගැනීමට සමත්ව තිබේ.

Read More

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ නායක නවසීලන්තයේ කේන් විලියම්සන් සිය කණ්ඩායමෙන් ඉවත් වී ඊයේ (18දා) නැවත නවසීලන්තය බලා පිටත්ව ගියේය.

Read More

සත්කාරක බංග්ලාදේශය සමගින් චිතගොංහිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේසිව්වැනි දිනය නිමා වන විට ශ්‍රී ලංකාව සිය දෙවැනි ඉනිමට කඩුලු දෙකක් දැවී ලකුණු39ක් ලබා අසීරු තත්ත්වයක සිටිති. ඒ අනුව ඔවුන් බංග්ලාදේශ පළමු ඉනිමට වඩා ලකුණු29ක් පසුපසින් සිටින්නේ කඩුලු08ක් පමණක් අතැතිවයි.

Read More

සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම සමගින් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 397ක් රැස්කිරීමට සමත්විය.

Read More

බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව බංග්ලාදේශයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍ රීලංකා කණ්ඩායම වෙනුවෙන් හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් සිය 12 වැනි ටෙස්ට් ශතකය වාර්තා කිරිමට සමත්විය. මේ අනුව ඔහු සිය ටෙස්ට් දිවියේ ලකුණු 6500 සීමාවද ඉක්මවා ගියේය.

Read More

ඔස්ට්‍රේලියානු හිටපු ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ඩෲ සයිමන්ඩ්ස් ක්වීන්ස්ලන්තයේදී ​සිදුවූ රිය අනතුරකින් මිය ගොස් තිබේ. ඔහුගේ මරණය ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විසින් තහවුරු කර තිබේ. ඇන්ඩෲ සයිමන්ඩ්ස් මෙසේ අවාසනාවන්ත ලෙස මිය යන විට 46 වැනි වියේ පසුවිය.

Read More

ශ්‍රී ලංකා රග්බි සංගමය අත්හිටුවමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය අද (13) අතුරු නියෝගයක් නිකුත් කර තිබේ.

Read More

මාලදිවයිනේ පැවැත්වෙන දකුණු ආසියානු කනිෂ්ඨ මේසපන්දු තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (08දා) දිවයිනෙන් පිටත්ව ගියහ.

Read More

මෙවර ආසියානු ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා ගැනීමේ හොකී තරගාවලියේ සිය පළමු තරගයෙන් ජය වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. ඒ පෙරේදා (07දා) පැවැති තරගයෙන් සිංගප්පූරුව පරදා ගෝල 5-2ක විශිෂ්ට ජයක්හිමි කර ගනිමිනි. මෙම තරගාවලිය තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත්වේ.

Read More

වනිඳු හසරංගගේ අතිවිශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පරාජය කර ලකුණු 67ක ජයක් ලැබීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත් විය. තරගාවලියේ 54වැනි තරගය ලෙස මෙය මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගණයේදී ඊයේ (08දා) සන්ද්‍යාවේදී පැවැත්විණි.

Read More

තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම අද පෙරවරුවේ බංග්ලාදේශය බලා පිටත්ව ගියේය. නව පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතාගේ පුහුණුකාරිත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම එක්වන පළමු තරගාවලිය මෙය වෙයි. ටෙස්ට් තරගාවලිය මීර්පූර් හා ඩකා හිදි පැවැත්විමට නියමිතව තිබේ.

Read More

සැප්තැම්බර් මාසයේදී හැංග්ෂුහිදී පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු ක්‍රීඩා උළෙල දින නියමයක් නොමැතිව කල් දැමීමට චීනය කටයුතු කර තිබේ. ඒ චීනය තුළ යළිත් කොවිඩ් නැගිටීමක් වාර්තාවීමත් සමගිනි.

Read More

ශ්‍රී ලංකා චෙස් සම්මේලනය විසින් සංවිධානය කරනු ලැබූ ජාතික ශූරතා චෙස් තරගාවලියේ පිරිමි ශූරතාව දිනා ගැනීමට කොළඹ නාලන්දා විද්‍යාලයේ ලොකුගේ සුසාල් සමත් විය. ඔහු මෙම ශූරතාව අඛණ්ඩව දිනාගත් දෙවැනි අවස්ථාව මෙයයි. මෙහි කාන්තා ශූරතාව කොළඹ ග්‍රැන්ඩ් පික්ස් චෙස් ක්‍රීඩා සමාජයේ සචිනි රණසිංහ දිනාගත් අතර, ඇය ශූරතාව දිනාගත් පස්වැනි අවස්ථාව මෙයයි.

Read More

බ.ඉ.කොදෙව් එක්දින හා විස්සයි20 ක්‍රිකට් නායකත්වය නිකලස් පූරාන්ට හිමිවී ඇත.ඒ එහි හිටපු නායක කිරන් පොලාඩ් එක්දින පිටියෙන් සමුගැනීමත් සමගිනි.

Read More

ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පරාජය කර පෙරේදා (03දා) රාත්‍රියේ පැවැති තරගයෙන් කඩුලු 08ක පහසු ජයක් ලැබීමට භානුක රාජපක්‍ෂ ක්‍රීඩාකරන පංජාබ් කිංග්ස් කණ්ඩායම සමත් විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.