ක්රිකට් ආයතනය අර්ජුනගෙන් රු බිලියන 2ක වන්ද් ඉල්ලයි
ශ්රී ලංකා ක්රිකට් හිටපු නායක මෙන්ම ක්රීඩා කවුන්සිලයේ වත්මන් සභාපති අර්ජුන මහතාගෙන් රුපියල් බිලියන 2ක වන්දි ඉල්ලීමට ශ්රී ලංකා ක්රිකට් විධායක කමිටුව තීරණය කර තිබේ.
පෞද්ගලික රූපවාහිනි නාලිකාවක පැවැති වැඩසටහනකට එක්වෙමින් ශ්රී ලංකා ක්රිකට් ආයතනයටත් එහි විධායක කමිටුවටත් පදනම් විරහිත චෝදනා කරමින් කීර්ති නාමයට හානි කළ බව සඳහන් කරමින් මෙම වන්දි ඉල්ලීමට ශ්රී ලංකා ක්රිකට් ආයතනය තිරණය කර තිබේ.
ක්රිකට් ආයතනයේ විධායක කමිටුව අද රැස්වූ අවස්ථාවේදී මෙම තිරණය ගෙන තිබේ.
popular news
-
Hubert Tuesday, 16 August 2022 04:23 AM
Robbing hoods are entitled to compensations ??
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

