96 ලෝක කුසලානය ගහන වෙලාවේ අපේ ගියේ 14 දෙනයි. 11 දෙනෙක් ගහනකොට 3 දෙනෙක් එළියේ හිටයා. කවුරුවත් ආබාධ වුණේ නෑ. 2014 විස්සයි20 ලෝක කුසලානයේදී කවුරුවත් ආබාධවලට ලක්වුණේ නෑ. මේ වා ගැන හොයන්න තේරීම් කාරක සභාවක් දාන්න. විශේෂයෙන්ම ක්‍රිකට් පාලක මණ්ඩලය විගනණය කරන්න. ලෝක කුසලාන තරගාවලිය ගැන සොයා බලන්න
එළඹෙන පාපන්දු ලෝක කුසලානයේදී සමලිංගිකත්වය ගැටළුවක් වන බව කටාර් හි පාපන්දු ලෝක කුසලානයේ සන්නාම තානාපති කලිඩ් සල්මාන් පවසයි. ජර්මානු රූපවාහිනියකට අදහස් දක්වමින් හෙතෙම සමලිංගිකත්වය මනසට හානිකරන කාරණයක් බව දන්වා ඇත.
Read Moreධනුෂ්ක ගුණතිලකගේ නඩු කටයුතු වෙනුවෙන් යන නීතිමය වියදම් දැරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට උපදෙස් දුන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රභූ දේශපාලනඥයකු විසින් යැයි ඇතැම් මාධ්‍ය වල වාර්තා වන තොරතුරු සත්‍ය නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
Read Moreධනුෂ්ක ගුණතිලකගේ නඩුකටයුතු සඳහා යන සියළුම වියදම් ඔහුගේ පෞද්ගලික මුදලින් අය කර ගන්නා බවත් මේ සම්බන්ධයෙන් ධනුෂ්ක ගුණතිලක පිළිබඳව මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් වෛද්‍ය අමල් හර්ෂ සිල්වා මහතා අද පුවත්පතට පැවසීය.
Read Moreඔස්ට්‍රේලියාවේදී පැවති විස්සයි විස්ස ලෝක කුසලාන කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණියේය
Read Moreකාන්තාවකට අතවර කිරීමේ චෝදනා යටතේ සිඩ්නි පොලීසියේ අත්අඩංගුවට පත්ව තිබෙන ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ශ්‍රී ලංකාව තුළ සියලු ආකාරයේ ක්‍රිකට් තහනම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබේ.
Read Moreකනගාටුවට කරුණක්. අන්තිම තරගය ඉවරවෙලා රාත්‍රි යේ තමයි ඒ ගැන දැන ගන්න ලැබුණේ. අපි පහුවෙනිදා ඔස්ට්‍රේලියාවෙන් පිටත්වුණා. මාධ්‍යවල පළවෙලා තියෙන කරුණු තමයි අපිත් දන්නේ.පෞද්ගලිකව ක්‍රීඩකයන්ගේ හැසිරීම් ගැන ඔවුන් වගකීමක් භාර ගත යුතුයි.
Read Moreකාන්තාවකට අතවර කිරීම ඇතුළු චෝදනා හතරක් යටතේ සිඩ්නි පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති ධනුෂ්ක ගුණතිලකට ඇප ලබාදීමට සිඩ්නි අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.
Read Moreශ්‍රී ලංකාවට අර්ධ අවසන් පූර්ව වටයට යාමට නොහැකිවීම පිළිබඳව කණගාටුවන බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ, පන්දුයැවීම හා පන්දු රැකීම යන අංශ තුනෙන්ම අඩුපාඩු සිදුවූ බව ශ්‍රී ලංකා පුහුණු උපදේශක මහේල ජයවර්ධන මහතා පැවැසීය.
Read Moreබංග්ලාදේශ කණ්ඩායමට එළඹෙන විස්සය20 ලෝක කුසලානයේදීත් කෙලින්ම සුදුසුකම් ලබාගැනීමේ අවස්ථාව (සුදුසුකම් ලබාගැනීමේ තරග ක්‍රීඩා නොකර සුදුසුකම් ලැබිම) ඇහිරී ගියේය.
Read Moreලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පෙරලිකාර කණ්ඩායමක් බවට පත්වෙමින් අවසන් පූර්ව වටයට පිවිසීමට පාකිස්ථානය සමත්විය. ඒ අද බංග්ලාදේශය සමගින් පැවති තරගයේ ජය කඩුළු 5 කින් හිමිකර ගනිමිනි.
Read Moreකාන්තාවකට අතවර කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුන ශ්‍රි ලංකා කණ්ඩායමේ ඉදිරිපෙළ පිතිකරු ධනුෂ්ක ගුණතිලකට ඇප ලබාදීම සිඩ්නි හි පැරමාටා අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇත.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරු ධනුෂ්ක ගුණතිලක ඔස්ට්‍රේලියාවේ සිඩ්නි පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත
Read Moreලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ශ්‍රි ලංකාව අසමත්වුවද එළඹෙන 2024 වර්ෂයේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානයට කෙලින්ම සුදුසුකම් ලබාගැනීමට ඔවුන් සමත්වූහ.
Read Moreපන්දුවාර විස්සයි20 ලොකු කුසලාන තරගාවලියෙ අවසන් පූර්ව වටයට එක්වීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට තිබූ අවස්ථාව අද අහිමි වි ගියේය. ඒ් අද නවසීලන්තය හා අයර්ලන්තය අතර පැවැති තරගයෙන් නවසිලන්තයත්, ඔස්ට්‍රේලියාව හා ඇෆ්ගනිස්ථානය අතර පැවැති තරගයෙන් ඔසස්ට්‍රේලියාවත් ජය ගැනීම හේතුවෙනි.
Read Moreරෂිඩ් ඛාන්ගේ සුපිරි පිතිහරඹය අබිබවමින් ඇෆ්ගනිස්ථානය පරදා ලකුනු 4 ක තියුණු ජයක් වාර්තා කිරීමට සත්කාරක ඔස්ට්‍රේලියාව සමත්විය. ඒ ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ ඇඩිලේඩ් හිදී පැවති තරගයේදීය.
Read Moreවිස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අයර්ලන්තය සමගින් පැවති තරගයෙන් ලකුණු 35 ක පහසු ජයක් වාර්තා කිරීමට නවසීලන්තය සමත්විය. ඇඩිලේඩ් ඕවල් පිටියේදී පැවති තරගයේ කාසියේ වාසිය දිනූ අයර්ලන්ත ඇරයුමින් පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය සිය පන්දුවාර 20 අවසානයේ කඩුළු 6 ක් දැවී ලකුනු 185 ක් රැස් කලේය.
Read Moreලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියේ බලාපොරොත්තු අළුත් කර ගැනීමට පාකිස්ථානය සමත්විය.
Read Moreවිස්සයි විස්ස ලෝක කුසලානයේදී බංග්ලාදේශය සමගින් පැවති තරගයේදී ඉන්දීය කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක විරාත් කෝලි විසින් ප්‍රතිවාදී ක්‍රීඩකයින් රැවටීමට කළ පන්දු රැකීමක් ගැන බංග්ලාදේශයෙන් දෝෂාරෝපණ එල්ල වී ඇත.
Read Moreලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය පරදා ලකුණු 5 ක තියුණු ජයක් වාර්තා කිරිමට ඉන්දියාව සමත්විය.
Read Moreඉන්දීය ප්‍රහාරාත්මක මැදපෙළ පිතිකරු සූර්යකුමාර් යදාව්, නවතම විස්සයි විස්ස පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ අංක එකේ ස්ථානයට පත්වී ඇත
Read Moreලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගවලදී වැඩිම ලකුනු ලාභියාගේ වාර්තාව තමන් සතු කර ගැනීමට ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි සමත්විය.
Read Moreසිම්බාබ්වේ කණ්ඩායම පරාජයට පත් කරමින් විස්සයි විස්ස ලෝක කුසලානයේ පළමු වටයේ පැවති තරගයෙන් කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත්විය.
Read Moreලෝක කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ නවසීලන්තය පරදා ලකුණු 20 ක ජයක් වාර්තා කිරීමට එංගලන්තය සමත්විය.
Read Moreඑංගලන්තය වෙනුවෙන් විස්සයි විස්ස තරග ඉතිහාසයේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වීමට ජොස් බට්ලර් සමත්විය
Read Moreලෝක කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සමගින් පැවති තරගයෙන් කඩුළු 6ක පහසු ජයක් හිමිකර ගැණීමට ශ්‍රී ලංකාව සමත්විය
Read Moreඔස්ට්රේලියාවේ පැවැත්වෙන ප්ධානම පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය වන ෂෙෆීල්ඩ් පළිහ (Sheffield Shield) තරගාවලියේදී ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ක්‍රීඩකයෙකු වන ඈෂ්ලි චන්ද්‍රසිංහ සිය මංගල තරගයේදීම ශතකයක් වාර්තා කර ගැනීමට සමත්විය.
Read Moreවිස්සයි විස්ස ලෝක කුසලානයේ පළමු කාණ්ඩයේ පැවති තරගයකින් අයර්ලන්තය පරදා ලකුණු 42ක ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියාව සමත්විය
Read Moreපාකිස්ථානයේ හිටපු සුපිරි වේගපන්දු යවන ක්රීනඩක හා හිටපු නායක වසීම් අක්රපම්, තමා කළක් කොකේන් මත්ද්‍රව්‍යයය භාවිතයට හුරු වී සිටි බව පවසා ඇත. විදෙස් මාධ්යේයන් වෙත අදහස් දක්වමින් හෙතෙම පවසා ඇත්තේ කොකේන් භාවිතයට හුරුවීම හේතුවෙන් තමන් බෙහෙවින් දුර්වල වූ බවය
Read Moreතරග පරාජයන් පිළිබඳ කිසිවෙකුටත් ඇඟිල්ල දිගු කළ නොහැකි බවත්, තවමත් තම කණ්ඩායමට තත්ත්වය පාලනය කරගෙන අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව තිබෙන බවත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පැවසීය. නවසීලන්තය සමගින් පෙරේදා (29දා) පැවැති තරගයේ පරාජයෙන් අනතුරුව හෙතෙම මේ බව පැවසීය.
Read More