5.29 P.M. සිව්වැනි දිනයට තරගය නිමා කරන විට දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දුවාර 17ක් අවසානයේදීඑක් කඩුල්ලට ලකුණු 38ක් රැස්කරගෙන සිටියේය. දකුණු අප්‍රිකාවේ පළමු කඩුල්ල ලෙස අල්විරෝ පීටර්සන් පිටියෙන් ඉවත්විය. අයහපත් ආලෝකය හේතුවෙන් පස්වරු 4.45ට තරගය අවසන් කිරීමට විනිසුරුවෝ තීරණය කළහ. තරගය නැවතත් හෙට දිනයේදී පෙරවරු 9.45ට ආරම්භවීමට නියමිතය. දකුණු අප්‍රිකානුවන්ට ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 331ක් අවශ්‍ය වෙයි.
එල්ගා 13* කොක් 21*
AN Petersen c Vithanage b Herath 0 (25b 0x4 0x6) SR: 0.00
3.43 P.M. ශ්‍රී ලංකාව දෙවැනි ඉනිමට කඩුලු 8 ලකුණු 229ක් රැස්කරමින් ඉනිම අත්හිටවීය. ඒ අනුව දකුණු අප්‍රිකාවට ලකුණු 369ක ඉලක්කයක් හිමිවිය. ශ්‍රී ලංකාවට ගාල්ලේදී හිමිවූයේ ලකුණු 370ක ඉලක්කයකි. ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුල්ල ලෙස හේරත් දැවී ගියේය.
මැතිව්ස් 63*
HMRKB Herath c de Villiers b Morkel 4 (11b 0x4 0x6) SR: 36.36
MDK Perera b Imran Tahir 7 (7b 1x4 0x6) SR: 100.00
N Dickwella c de Villiers b Steyn 16 (21b 2x4 0x6) SR: 76.19
2.46 P.M. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 45ක් අවසනායේදී කඩුලු 5ටලකුණු 188ක් රැස්කරගෙන සිටියි. ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් කඩුල්ල ලෙස කිත්රුවන් විතානගේ දැවී ගියේය.
මැතිව්ස් 41* දික්වැල්ල 8*
KDK Vithanage c du Plessis b Morkel 7 (8b 1x4 0x6) SR: 87.50
2.22 P.M. වේගයෙන් ලකුණු රැස්කරමින් සිටි කුමාර් සංගක්කාර මෝකල්ගේ පන්දුවක් (පන්දුවාර ) හමුවේ දැවී ගියේය. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 40ක් අවසානයේදී ලකුණු 160ක් රැස්කරගෙන සිටියි.
මැතිව්ස් 34* විතානගේ 0*
2.02 P.M. වර්ෂාවෙන් පසුව නැවතත් තරගය ආරම්භවිය. මේ වන විට මැතිව්ස් හා සංගා ශ්‍රී ලංකාව වෙනුවෙන් වේගයෙන් ලකුණු රැස්කිරීම ආරම්භ කර තිබේ. පන්දුවාර 36ක් අවසානයේදි ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 138ක් රැස්කරගෙන සිටියි.
අවසන් පන්දුවර 4දී ලකුණු ලබාගැනීම
36- 8
35- 9
34- 4
33- 7
සංගා 61* මැතිව්ස් 19*
12.20 P.M. දිවා ආහාරය සඳහා තරගය නිමා කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 30ක් අවසානයේදී කඩුලු 3ට ලකුණු 108ක් රැස්කරගෙන සිටියි. ඒ අනුව දකුණු අප්‍රිකානු පළමු ඉනිමට වඩා ශ්‍රී ලංකාව ලකුණු 247ක් ඉදිරියෙන් සිටියි.
සංගා 38* ඇන්ජලෝ 14*
11.39 A.M. ශ්‍රී ලංකා ඉනිමේ තෙවැනි කඩුල්ල ලෙස මහේල ජයවර්ධන තාහීර්ගේ පන්දුවක් (පන්දුවාර 22.4) හමුවේ ලකුණු නොලබා පිටියෙන් ඉවත්විය. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 25ක් අවසානයේදී ලකුණු 93ක් රැස්කරගෙන සිටියි.
සංගා 33*, මැතිව්ස් 4*
DPMD Jayawardene c Elgar b Imran Tahir 0 (6b 0x4 0x6) SR: 0.00
11.15 A.M. ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවැනි කඩුල්ල ලෙසින් කෞෂාල් සිල්වා (පන්දුවාර 21.1) පිටියෙන් ඉවත්විය. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 21.1 අවසානයේදී කඩුලු 2ට ලකුණු 82ක් රැස්කරගෙන සිටියි.
මහේල 0* සංගා 26*
JK Silva c Philander b Morkel 26 (57b 5x4 0x6) SR: 45.61
10.31 A.M. මුලු ලකුණු සංඛ්‍යාව 38දී (10.2 පන්දුවාර) තරංග දවා ගැනීමට ස්ටේන් සමත්විය. පන්දුවාර 12ක් අවසානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලකට ලකුණු 44ක් රැස්කරගෙන සිටියි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 183ක් ඉදිරියෙන් සිටියි.
සිල්වා 8* සංගා 6*
WU Tharanga c †de Kock b Steyn 30 (40b 4x4 0x6) SR: 75.00
10.08 A.M. සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවර 7ක් අවසානයේදී කිසිවෙකු නොදැවී ලකුණු 24ක් රැස්කරගෙන සිටියි. ඒ අනුව දකුණු අප්‍රිකානු පළමු ඉනිමට වඩා ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 163ක් ඉදිරියෙන් පසුවෙයි.
තරංග 18* සිල්වා 6*
ඡායාරූප ශාන්ත රත්නායක