5.28 P.M. ගාල්ල ප්රදේශයට වර්ෂාව ආරමභවිම නිසා තෙවැනි දිනයට තරගය නවත්වන ලදී. තරගය තෙවැනි දිනයට නිමා කරන විට ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 80ක් අවසානයේදී කඩුලු දෙකකට 252ක් රැස්කරගෙන සිටියේය.
සංගා 102* මහේල 55*
3.08 P.M. සිය ටෙස්ට් දිවියේ 37 වැනි ටෙස්ට් ශතකය සංගා වාර්තා කළේය. ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 80ක් අවසානයේදී කඩුලු දෙකකට ලකුණු 252ක් රැස්කරගෙන තිබේ. අප ඔබට සඳහන් කළ පරිදිම මෙම තරගයේදී ශ්රී ලංකා ඉනිම මහේල හා සංගා වටා ගොඩනැගෙමින් තිබේ. ශ්රී ලංකා කණ්ඩායම තවත් ලකුණු 199ක් පිටුපසින් සටියි.
සංගා 102* මහේල 55*
12.25 P.M. දිවා ආහාරය සඳහා තරගය නිමා කරන විට ශ්රී ලංකා කණ්ඩායම කඩුලු දෙකකට ලකුණු 174ක් රැස්කරගෙන සිටියි.
සංගා 63* මහේල 13*
11.18 A.M. ශ්රී ලංකා කණ්ඩායමේ දෙවැනි කඩුල්ල ලෙස ආරම්භක පිතිකරු කෞෂාල් සිල්වා (46.6) තලාගේ පන්දුවක් හමුවේ දැවී ගියේය. පන්දුවාර 50 ක් අවසානයේදී ශ්රී ලංකා කණ්ඩායම ලකුණු 162ක් රැස්කරගෙන සිටියි.
සංගා 61* මහේල 10*
JK Silva c †Sarfraz Ahmed b Mohammad Talha 64 (140b 11x4 0x6) SR: 45.71
10.14 A.M. පාකිස්තානය හා ශ්රී ලංකාව අතර ගාල්ලේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය ආරම්භවිය. ශ්රි ලංකා කණ්ඩායම පන්දුවාර 37ක් අවසානයේදී ලකුණු 114ක් රැස්කරගෙන සිටියි. උපුල් තරංග ඊයේ පළමු කඩුල්ල ලෙසින් පිටියෙන් ඉවත්විය.
සංගා 43* කෞෂාල් 45*
ඡායාරූප ශාන්ත රත්නායක