ශ්රී ලංකා ක්රිකට් අතුරු කමිටු සාමාජික ජයනන්ද වර්ණවිර මහතා එම තනතුරින් ඉල්ලා අස්වි ඇතැයි ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඔහුගේ ඉල්ලා අස්වීමට අදාළ ලිපිය ශ්රී ලංකා ක්රිකට් අතුරු කමිටු සභාපති සිදත් වෙත්තමුණි මහතා විසින් බාරගත් බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් ඊයේ (02දා) පැවැසීය.