www.ada.lk
2026 සැප්තැම්බර් මස 30 වන බදාදා
(VIDEO) රග්බි ලෝක කුසලානය ජයග්‍රහණය කිරීම වෙනුවෙන් නවසීලන්ත සෙන්ටර් ක්‍රීඩක සොනී බිලි විලියම්ස්ට හිමි වූ පදක්කම ඔහු සොයා පැමිණි තරුණ ප්‍රේක්ෂකයෙකුට පසුගිය සෙනසුරාදා (31දා) පිරිනැමීය.
සොනීගේ මෙම ක්‍රියාව ලොව පුරා දැඩි අවධානයක් ලක්විය. කෙසේ වෙතත් ඔහුට අහිමි වූ පදක්කම වෙනුවට නව පදක්කමක් පිරිනැමීමට ලොක් රග්බි සංගමය ඊයේ (01දා) රාත්‍රි යේ කටයුතු කළේය. ඒ ලන්ඩනයේ පැවැති වාර්ශික ලෝක රග්බි සම්මාන උළෙලේදීය.
"ලෝක රග්බි සංගමය කැමති හැම දිනපු ක්රිඩකයෙකුම පදක්කමක් සමග ගෙදර යනවට කැමතියි" යනුවෙන් පවසමින් සොනීට නැවත අලුත් රන් පදක්කම පිරිනැමීය.
තමාට නව පදක්කම ලබාදීම පිළිබඳව ස්තූතිය ප්‍රකාශ කරන බව සිය ට්විටර් ගිණුමට අදහස් දක්වමින් සොනී පැවැසීය.
popular news
වාහන සීස් කිරිම ගැන පොලිසියෙන් දැනුම් දීමක්
ඉන්දියාවේ පැවැති මෝටර් රථ තරගයක මුල් ස්ථාන තුනම ලංකාවට
ඉන්ධන සහනය පෙට්රල්වලට නෑ, ඩීසල්වලට පමණයි
සතියක් තුළ හෝමූස් විවෘත කරන්න ඉරානයෙන් ඇමෙරිකාවට යෝජනාවක්
වැසි සහ මිල පහත බැසීම් හේතුවෙන් මධ්‍යම එළවළු වගාකරුවෝ කබලෙන් ලිපට
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd