www.ada.lk
2026 සැප්තැම්බර් මස 30 වන බදාදා
සංචාරක ඉන්දීය කණ්ඩායම දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 63ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ඒ අනුව තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණට ගැනිමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
මෙම තරගය කුමාර් සංගක්කාර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කළ අවසන් තරගය වූ අතර ඒ අනුව ඔහුට ගාල්ලෙන් ජයග්‍රාහී සමුගැනිමක් ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත්වූහ.
ශ්‍රී ලංකා කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 175ට පිළිතුරු ලෙස ඉන්දීය කණ්ඩායමට රැස්කළ හැකිවූයේ ලකුණු 112ක් පමණි.
ඉන්දීය දෙවැනි ඉනිම විනාශ කළ රංගන හේරත් කඩුලු හතක් ලබාගත් අතර තරිඳු කෞෂාල් කඩුලු තුනක් දවාගත්තේය.
තරගයේ විරයා ලෙස දිනේෂ් චන්දිමාල් සම්මාන ලැබිය.
popular news
වාහන සීස් කිරිම ගැන පොලිසියෙන් දැනුම් දීමක්
ඉන්ධන සහනය පෙට්රල්වලට නෑ, ඩීසල්වලට පමණයි
ඉන්දියාවේ පැවැති මෝටර් රථ තරගයක මුල් ස්ථාන තුනම ලංකාවට
සතියක් තුළ හෝමූස් විවෘත කරන්න ඉරානයෙන් ඇමෙරිකාවට යෝජනාවක්
වැසි සහ මිල පහත බැසීම් හේතුවෙන් මධ්‍යම එළවළු වගාකරුවෝ කබලෙන් ලිපට
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd