www.ada.lk
2026 සැප්තැම්බර් මස 30 වන බදාදා
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 30 වැනි සභාපතිවරයා ලෙස තිලංග සුමතිපාල මහතා අද (04දා) ක්‍රිකට් ආයතනයේදී වැඩ භාරගත්තේය. සුමතිපාල මහතා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස තේරී පත්වූ සිව්වැනි අවස්ථාව මෙය වන අතර, මීට පෙර 1998/99, 2000/01, 2003/4 වර්ෂවලදීද ඔහු මෙම තනතුරෙහි කටයුතු කර ඇත.
සර්ව ආගමික වතාවත් සඳහා මුල් තැනක් ලබාදෙමින් වැඩ භාරගැනීම සිදුකළ අතර, මෙම අවස්ථාවට අභිනවයෙන් තේරීපත්වූ නව නිලධාරී මණ්ඩලය පැමිණ සිටියහ.
ඡායාරූප - ශමීර රාජපක්ෂ
popular news
වාහන සීස් කිරිම ගැන පොලිසියෙන් දැනුම් දීමක්
ඉන්දියාවේ පැවැති මෝටර් රථ තරගයක මුල් ස්ථාන තුනම ලංකාවට
සතියක් තුළ හෝමූස් විවෘත කරන්න ඉරානයෙන් ඇමෙරිකාවට යෝජනාවක්
ඉන්ධන සහනය පෙට්රල්වලට නෑ, ඩීසල්වලට පමණයි
වැසි සහ මිල පහත බැසීම් හේතුවෙන් මධ්‍යම එළවළු වගාකරුවෝ කබලෙන් ලිපට
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd