www.ada.lk
2026 සැප්තැම්බර් මස 30 වන බදාදා
මුවේ තායි හෙවත් තායි බොක්සිං ක්‍රීඩාව ශ්‍රී ලංකාවේ ප්‍රචලිත කිරීම උදෙසා ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති කාර්යාලය හා තායිලන්ත සංචාරක අධිකාරිය විසින් සංවිධානය කරන ලද මුවේ තායි වැඩමුළුවක් පෙරේදා (01දා) කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේදී පැවැත්විණි.
තායිලන්තයේ මුවේ තායි උපදේශකයන්, ක්‍රීඩකයන් සහභාගී වූ මෙම වැඩමුළුව සඳහා යුද, ගුවන්, නාවික හමුදා හා පොලිස් යන සේවාවන්හි බොක්සිං ක්‍රීඩාවේ නියැළෙන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සහභාගි වූහ.
මෙහිදී දක්ෂතා දැක්වූ පොලිස් විශේෂ කාර්ය බළකායේ ඩී.ජී. මානවසිංහ හා ගුවන් හමුදාවේ ආර්.එම්. ප්‍රියංකර යන ක්‍රීඩකයන් දෙදෙනා තායිලන්තයේ සංචාරයක් සඳහාද තෝරා ගනු ලැබූහ.
popular news
වාහන සීස් කිරිම ගැන පොලිසියෙන් දැනුම් දීමක්
ඉන්ධන සහනය පෙට්රල්වලට නෑ, ඩීසල්වලට පමණයි
ඉන්දියාවේ පැවැති මෝටර් රථ තරගයක මුල් ස්ථාන තුනම ලංකාවට
සතියක් තුළ හෝමූස් විවෘත කරන්න ඉරානයෙන් ඇමෙරිකාවට යෝජනාවක්
වැසි සහ මිල පහත බැසීම් හේතුවෙන් මධ්‍යම එළවළු වගාකරුවෝ කබලෙන් ලිපට
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd