www.ada.lk
2026 ජුලි මස 01 වන බදාදා
ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අද පෙරවරුවේදී සිය අමාත්‍යධුරයේ වැඩ බාරගත්තේය.
වසර දෙකක් තුළ ක්‍රීඩාව ඉහළට එසවීමට කටයුතු කරන බවත් ක්‍රීඩාවට දේශපාලන ඇගිලි ගැසීම් තොරව ක්‍රීඩාව ඉදිරියට පවත්වාගෙන යාමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය. අංශ හතරක් පිළිබඳව අවධානය යොමු කිරිමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවැසීය.
හිටපු ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතාද මෙම අවස්ථාවට එක්විය.
දයාසිරි ජයසේකර අමාත්‍යවරයාට ක්‍රීඩාව නැංවීමට ශක්තිය ඇති බව නවීන් දිසානායක මහතා පැවැසීය. ඔහුට සුබ පතන බවත් පැවැසීය.
popular news
කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට සෙමි යන්න දොරක් ඇරෙයි
කටුනායක ඉදිකරන සිමෙන්ති කර්මාන්ත ශාලාවකට විරෝධයක්
රුක්මන් අසිත සමුගනියි
රුපියල් බිලියන 518ක ණය අරගෙන කරපු දෙයක් නෑ
කෝස් ඇට ඇහිදින්න ගිය මවගේ හිසට කොස් පොකුරක් කඩා වැටී මරුට
ඇමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාරයක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd