ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා
පසුගිය ක්‍රිකට් නිලවරණයේදී ක්‍රීඩා අධ්යක්ෂ ජෙනරාල්වරයා ක්‍රියාකළ ආකාරය ඉතා වැරදි බවත්, මේ පිළිබඳ ක්‍රීඩා අමාත්‍යවරයාද වගකිවයුතු බවත් වරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.
අදාළ නිලවරණයේදී ක්‍රීඩා අධ්යක්ෂ ජෙනරාල්වරයා ක්‍රියාකළ ආකාරයෙන් තමන්ට අසාධාරණයක් සිදු වූ බවට අද (08දා) මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් ඒ මහතා මේ බව පැවසීය.
මෙහිදී අධ්යක්ෂ ජෙනරාල්වරයා විසින් ක්‍රීඩා පනතේ නියෝග 13, 14 හා 15 යන වගන්තිද, ක්‍රිකට් ව්‍යවස්ථාවේ 11එෆ්5 යන වගන්ති උල්ලංඝනය කළ බවද එයින් තමන්ට අගතියක් වූ බවද පවසමින් මෙහිදී රණතුංග මහතා මෙම පැමිණිල්ල ඉදිරිපත් කළේය.
popular news
ටික්ටොක් හරහා හඳුනාගත් පාසල් සිසුවියක් සමූහ දූෂණය කළ පාසල් සිසුවෙක් ඇතුළු 4ක් අල්ලයි
කොටගල සිට නානුඔය දක්වා දුම්රිය මාර්ග යථා තත්වයට පත් කිරිමට දිගු කාලයක් යනවා
තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
ක්‍රිකට් කණ්ඩායමට නව පන්දු රැකීමේ පුහුණුකරුවෙක්
තොණ්ඩමන්ලා අතර මත ගැටුම්, ජිවන් ඉල්ලා අස්විමට යයි
නුවරඑළිය යටවුණේ තලගල ඔය පිටාර ගැලීමෙන්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd