ADA

  • WNL Home
  • Home Delivery
  • Advertise With Us
  • Feedback
ada.lk polythene free tomorrow​
Ada_logo

www.ada.lk

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Ada_logo
  • HOME (current)
  • LATEST NEWS
  • OPINION
  • WOMEN
  • TECHNOLOGY
  • BUSINESS
  • RELIGION
  • INTERNATIONAL
  • SAARAVITA
  • SPORTS
  • E-PAPER

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

  1. Home
  2. Sports

අපේ ක්‍රීඩකයොත් හොඳයි - සනත්

- 4 08 2015 - 14:11 - {{hitsCtrl.values.hits}} views - . .

ඉන්දීය කණ්ඩායම මේ වන විට දක්ෂතා දක්වමින් සිටියත්, ශ්‍රී ලංකා තත්ත්වයන් යටතේ ශ්‍රී ලංකා ක්‍රීඩකයටන්ටද දක්ෂතා දැක්විය හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය ඉන්දියාවේ ද හින්දු පුවත් සේවයට සාකච්ඡාවක් ලබා දෙමින් පැවැසීය.

"අපි පාකිස්තායට එරෙහිව හොඳින් කළේ නෑ. මේ වන විට ශ්‍රී ලංකාව තරමක් ඉගෙනගැනීමේ කාලසීමාවක ගමන් කරන බව ඔබ තේරුම්ගත යුතුයි. අපේ ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩයන් වන සංගා, මහේල හා ඩිල්ෂාන් සමුඅරන් ඉන්නේ. නමුත් අපිට හොඳ ක්‍රීඩකයන් ඉන්නවා. 

ඉන්දියාව ශ්‍රී ලංකාවට පැමිණීම ශ්‍රී ලංකාවට වැදගත්, මම බලාපොරොත්තුවෙනවා මේ තරග තුනේදී ශ්‍රී ලංකාව හොඳින් ක්‍රීඩා කරාවි කියලා. ඉන්දියාව මේ වන විට හොඳින් ක්‍රීඩා කරනවා තමයිත නමුත් අපේ තත්ත්වයන් යටතේ අපි ක්‍රීඩකයෝත් හොඳයි. 

ඔබ හිතන්නේ අපිට තරුණ ක්‍රිඩකයන් නෑ කියලා. නමුත් අපිට තරුණ ක්‍රීඩකයන් ඉන්නවා. අපි තරුණයන්ට අවස්ථාව ලබාදිය යුතුයි. මම හිතනවා ඔවුන්ට අඩුම තරමේ මාස හයක කාලයක්වත් ලබාදිය යුතුයි කියලා" 

 

 

 

 

    follow-on-Instagrame follow-on-facebook follow-on-Youtube follow-on-Twitter

 

  • POLITICS
  • 0 Comments

popular news

ඊශ්‍රායලයේදි අතරමං වූ තරුණයා පවුලේ ඥාතීන්ට භාර දෙයි

Saturday / 20 / 2025 3060

විදුලි බල සේවකයෝ කැමැත්තෙන් ලිපි දෙති

Monday / 22 / 2025 1881

ජනපතිගේ වත්කම් ප්‍රකාශයේ නැති තොරතුරු උදය කියයි

Monday / 22 / 2025 1056

රාජ්‍ය මුද්‍රණ ලොක්කාගේ අනුමැතය නොමැතිව නිලධාර‍ින් පහක් ලක්ෂ 102ක මැතිවරණ දීමනා ලබාගෙන

Saturday / 20 / 2025 936

මම ඩොලර් බිලියන 22ක් දීලා ගියේ, මම මොකටද මේවා අරගන්නේ

Saturday / 20 / 2025 879

රිදියගම වැව් රක්ෂිතය මනිනවාට ජනතාවගේ විරෝධය

Friday / 19 / 2025 834

ඔබේ අදහස් එවන්න.

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

Reply To:

Eranda - cb chds hcdsh cdshcsdchdhd

WWW.ADA.LK

Ada_logo

Ada Sections

Latest News | Women | Videos | Business | Sports | Saravita | Opinion | Middle East | International | Technology | Pilisarana |

Our Group Sites

Lankadeepa | Dailymirror | Tamilmirror | Sunday Times | Daily FT | Ada | Deshaya | Hitv | Mirror Citizen | WNOW | Lanka Women | Wijeya |

Contact Us

Editorial : +94 011 247 9642,
+94 011 247 9671

Technical : +94 011 538 3437
Marketing : +94 011 538 3439
Web Master : [email protected]
  • WNL Home
  • Home Delivery
  • Advertise With Us
  • Feedback
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.
ad space