ශ්‍රී ලංකාවේ ඔක්කොම ගත්තත් මෝගන්ට අඩුයි
- 29 06 2021
- 19:16
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
එංගලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර අද පැවැත්වෙන එක්දින තරගය එංගන්ත නායක ඔයින් මෝගන්ගේ 244 වැනි එක්දින තරගය වෙයි.
එයින් තරග 221ක් එංගන්තය වෙනුවෙන්ද තරග 23ක් අයර්ලන්තය වෙනුවෙන්ද ඔහු ක්‍රීඩා කර තිබේ.
කෙසේ වෙතත් නවකයින් රාශියකින් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයන් ගත් විට ඔවුන් ක්‍රීඩා කර ඇති සම්පූර්ණ තරග ප්‍රමාණය 198කි.
අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දෙන කුසල් පෙරේරා තරග 105ක් ක්‍රීඩා කර තිබේ.

RELATED ARTICLES
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
