වනිදු T20 පන්දු යවන්නන් අතර 5 වන ස්ථානයට
- 30 06 2021
- 14:30
- {{hitsCtrl.values.hits}} views
- ..
එංගලන්තය සමග නිමා වූ 20යි 20 තරගාවලියේ දී දැක් වූ දක්ෂතා හේතුවෙන් ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග අයි.සී.සී පන්දුවාර 20යි 20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි 5 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ. ඔහු මීට පෙර එහි 10 වැනි ස්ථානයේ රැදී සිටියා.
වනිදු හසරංග ශ්‍රේණිගත ලකුණු (RATING) 693කට හිමිකම් කියන අතර, ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ පසුවන දකුණු අප්‍රිකාවේ ටබ්රයිස් ශම්සි ශ්‍රේණිගත ලකුණු 750කට හිමිකම් කියයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

