රාජපක්ෂලා හමුවෙති
ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත් භානුක රාජපක්ෂ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අතර හමුවක් පවත්වා ඇති බව වාර්තා වෙයි.
භානුක ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට ගත් තීරණය පිළිබඳව මෙහිදි සාකච්ඡා කර ඇති බව වාර්තා වෙයි. භානුක ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට ගත් තීරණය පිළිබඳව යළි සලකා බලන ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා මෙහිදී පවසා ඇති බවද වාර්තා වෙයි.

popular news
-
Mark Brooks Wednesday, 12 January 2022 04:46 PM
Hi Bhanuks You are a steady person and never change your decision based on this guy's request, if you changed you would be the second victim after the Chandika Hathurusinghe and never trust politicians, they only need to stay in front of their agenda and they don't need your service. If you fail, you get the resignation warning next morning. This is what happened to Chandika, who got a lot of promises from the Sri Lankan cricket committee, and when he failed, kicked out without informing him.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

