www.ada.lk
2026 සැප්තැම්බර් මස 21 වන සඳුදා
අන්තර්සමාජ ලීග් රග්බි තරගාවලියේ සිය අපරාජිකත්වය තවදුරටත් රදවා ගැනීමට මහනුවර රග්බි කණ්ඩායම සමත්විය. ඒ තරගාවලියේ පළමු අදියරේ අවසන් තරගයෙන් හැව්ලොක් කණ්ඩායම පරදා ලකුණු 22-12 ක ජයක් හිමිකර ගනිමිනි. කොළඹ හැව්ලොක් ක්රීඩාංගණයේදී පැවති තරගයේ පළමු අර්ධය නිමා වද්දී ඉදිිරියෙන් සිටි මහනුවර ක්රීඩකයෝ 12-05 ක් ලෙස එහිදී ඉදරිියෙන් පසුවීමට සමත්වූහ. මෙවර තරගාවලියේ පළමු අදියරේදී තරග 7 කට සහභාගි වූ මහනුවර ක්රීඩකයෝ ඉන් තරග 7 ක් ජය ගැනීමට සමත්විය.
ඡායාරූප - ඕෂිත වරකපිටිය
popular news
ඉහළ කොත්මලා ජලාශ පතුලේ සැගවුණ සිරුරු 59ක් ගොඩගත් අපූරු මිනිසා
කලු පාලම ළගින් නව පාලමක්
කිඹුලන් නිසා පාසල මුර කරන දෙමාපියන්
වසර 10ක් එකම පාසලක සේවය කරන ගුරුවරුන් 10473
නේපාලය ඩොලර් මිලියන 20ක් වන්දි ගන්න යයි
ඉදිරි දින 10දී දිවයින පුරා පැතිරුණ වැස්සක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd