www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
ශ්රී ලංකා බොක්සිං සම්මේලනය විසින් සංවිධානය කරන ලද ආධුනික බොක්සිං තරගාවලිය අද (25දා) කොළඹදී රාජකීය විදුහල් මාස් ඇරීනා බොක්සිං ක්රීඩාගාරයේදී නිමාවට පත්විය. එහිදී තරගාවලියේ දක්ෂතම ක්රීඩකයා සම්මානය නාවික හමුදාවේ එම්.එච්.එම්. ගුණරත්න විසින් දිනා ගත් අතර දක්ෂතම ක්රීඩිකාව බවට පත්වූයේ අප්හිල් ක්රීඩා සමාජයේ කේ.ඉන්දුකාදේවිය.
එමෙන්ම තරගාවලියේ දක්ෂතම පරාජිතයා ලෙසින් ශ්රී ලංකා යුද හමුදා (රතු) කන්ඩායමේ නදීක කුමාර සම්මාන දිනා ගනිද්දී පොලිස් ක්රීඩා සමාජයේ එල්.අයි.එන්. මල්ෂානි දක්ෂතම පරාජිත ක්රීඩිකාව ලෙස සම්මාන දිනා ගත්තාය. තරගාවලිය පුරා දින 5 ක් (21-25) කොළඹ රාජකීය විදුහල් මාස් ඇරීනා බොක්සිං ක්රීඩාගාරයේදී පැවැත්විණි.
දක්ෂතම පරාජිත ක්රීඩිකාව
දක්ෂතම ක්රීඩිකාව
දක්ෂතම පරාජිතයා
දක්ෂතම ක්රීඩකයා
ඡායාරූප- ඉසුරු පෙරේරා
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd