ADA
www.ada.lk
2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා
එෆ්. ඒ කුසලාන පාපන්දු තරගාවලියේ වැඩිම වාර ගනනක් (15)ශූරයින් ලෙස කිරුළු පැළඳි සෝන්ඩර්ස් මෙවරත් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැණීමට සමත්විය. ඒ බ්ලූ ඊගල්ස් කණ්ඩායමගෝල 5-1 ක් ලෙස පහසුවෙන් පරාජයට පත් කරමිනි. කොළඹ තුරග තරග පිටියේදී පැවති තරගයේ පළමු අර්ධය නිමාවේදී ගෝල 2-1 ක් ලෙස ඉදිරියෙන් පසුවීමට සෝන්ඩර්ස් සමත්වූහ. සෝන්ඩර්ස් වෙනුවෙන් චමත් රෂ්මිත (2), එන්.සී. අබේසේකර (2) හා එම්.එස්.එම් කුර්ෂිඩ් (1), හා සුන්දර්රාජ් නිරේෂ් (1) ගෝල වාර්තා කිරීමට සමත්විය. බ්ලූ ඊගල්ස් වෙනුවෙන් වාර්තා වූ එකම ගෝලය එම්.එම්. ප්‍රනාන්දු විසින් වාර්තා කලේය. සෝන්ඩර්ස් කණ්ඩායම පසුගිය වර තරගාවලියේ අනුශූරතාවද දිනා ගැනීමට සමත්වූ කණ්ඩායමයි.
ඡායාරූප- ඕෂිත වරකපිටිය
popular news
නුවරඑළිය එළවළු පහතරට වැවීමෙන් නුවරඑළිය ගොවීන් ගැටලුවක
නොරොච්චෝලේ අළු වලින් හැදූ පුත්තම අධිකරණය
ගෘහස්ත ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු පර්ත් පුහුණුකරු ධුරයකට යයි
ඉෂාරා දේවින්දි රිය අනතුරකින් මරුට
තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
අසත්‍ය ප්‍රකාශවලට එරෙහිව නීතියට යනවා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd