රතන හිමි බැහැදකීමට ඥානසාර හිමි මහනුවරට
ඉල්ලීම් හතරක් මුල්කර ගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතනහිමියන් බැහැ දැකීම සඳහා බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද මහනුවර දළඳා මාළිකගාව ඉදිරිපිටට වැඩම කළහ.
ස්වාමීන්වහන්සේලා දෙනම අතර කෙටි සාකච්ඡාවක්ද පැවැත්වීණ. රතන හිමියන් පසුගිය 31 දා සිට මෙම උපවාසයේ නිරතව සිටිති.




popular news
-
kapila Sunday, 02 June 2019 06:20 PM
සියලු මහා සංඝරත්නය එකතු වෙලා මොහමඩ් සිරිසේන සහ මොහමඩ් වික්‍රමසිංහ ඉවත් කිරීමට කටයුතු කරන්න.
Reply : 0 72
Kumar Sunday, 02 June 2019 07:53 PM
චීවරධාරීන් කියන ආකාරයට රටවල් පාලනය කරන්න හැකියාවක් නැහැ. මහජනයා රජයක් පත්කර ඇත්තේ රටේ නිතිය අනුව රට පාලනය කරන්නයි. ඒ නිසා ඔබවහන්සේ ඔය උපවාසය අතහැර තමන්ගේ විහාරස්ථානයට වඩින්න.
Reply : 0 0
Don Sunday, 02 June 2019 09:58 PM
හිරෙන් එලියට එන්න ජනාධිපති කැමති කරවගත්ත වගේ, උපවාසය අත්හරින්න උප්පරවැට්ටියක් දමාවි. ඇයි රතන හිමියන් දැන් වඩාත්ම ජනප්‍රිය හාමුදුරුවෝ නිසා ඥානසාර හිමියන්ගේ ලකුණු කැපිලා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

