බෞද්ධ දහම් පාසල් අධ්‍යාපනයට අවුරුදු 125යි
ගාල්ල වැලිවත්ත විජයානන්ද විහාරස්ථානයේදී පූජ්‍ය අහැලේපොල ජිනෝරස ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්යෙන් 1895/08/03 ආරම්භ කරන ලද බෞද්ධ දහම් පාසල් අධ්‍යාපනයට වසර 125ක් සම්පූර්ණ වී තිබේ.
ඒ නිමිත්තෙන් සැමරුම් උත්සවයක් එළැඹෙන 23 දා හම්බ්තොට වීරකැටිය කසාගල රාජමහා විහාරස්ථානයේදී පැවැත්වීමට නියමිතය.
ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්, ජනපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම උත්සවය පැවැත්වෙයි.
මෙහිදී ශිෂ්‍යත්ව ප්රදානය, සහතික පත්‍ර ප්රදානය, දහම් පාසල් සඳහා එම්.එස්. ටීම්ස් මෘඳුකාංගය හඳුන්වාදීම ඇතුළු කාර්යයන් කිහිපයක්ම සිදුවෙයි.
popular news
-
Lelwala Saturday, 03 October 2020 07:09 AM
First Daham pasala has began in wijayananda temple , Waliwatta ,Galle . That should be celebrated in wijayananada temple. What is the reason it is celebrating in Weerakatiya, Hambanthota. This ridiculous idea.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

