www.ada.lk
2026 අගෝස්තු මස 24 වන සඳුදා
කුල දරුවන් එකළොස් දෙනෙකු සසුන්ගත කිරීමේ පුණ්‍ය කර්මයක් පෙරේදා (26දා) මිනුවන්ගොඩ සිරි නිකේත පිරිවෙන මහා විහාරයේදී සිදුකෙරිණි. මෙම කුල දරුවන් අවු. 8-12 ත් අතර වයසැති දරුවෝ වූහ. මෙම අවස්ථාවට රාමඤ්ඤ නිකායේ අනුනායක මාතලේ ධම්මකුසල හිමියෝ සහ රාමඤ්ඤ මහ නිකායේ මහෝපාද්‍ය තොරණගොඩ සුමනසිරි නායක හිමියෝ සහභාගී වූහ.
popular news
මරණ දඬුවම, ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටින සිරකරුවන්ට ජනාධිපති සමාව දීමට අවධානය
හෝමූස් වැසීමෙන් ලංකාවට වාසියක් අත්වන හැටි
එල් නිනෝව ජීවමාන මතකයේ ප්‍රභලතම එකක් විය හැකි බවට අනතුරු ඇඟවීමක්
හැරී හා මේගන් යළිත් එංගලන්තයට
නන්දා මාලනී දිවිසැරිය නිම කරයි
බජට් වියට් ජෙට් ලංකාවට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd