ADA
www.ada.lk
2025 ජුලි මස 30 වන බදාදා
කුල දරුවන් එකළොස් දෙනෙකු සසුන්ගත කිරීමේ පුණ්‍ය කර්මයක් පෙරේදා (26දා) මිනුවන්ගොඩ සිරි නිකේත පිරිවෙන මහා විහාරයේදී සිදුකෙරිණි. මෙම කුල දරුවන් අවු. 8-12 ත් අතර වයසැති දරුවෝ වූහ. මෙම අවස්ථාවට රාමඤ්ඤ නිකායේ අනුනායක මාතලේ ධම්මකුසල හිමියෝ සහ රාමඤ්ඤ මහ නිකායේ මහෝපාද්‍ය තොරණගොඩ සුමනසිරි නායක හිමියෝ සහභාගී වූහ.
popular news
යටිනුවර ප්‍රා සභාවේ සජබ විපක්ෂනායක සිය පවුල පිටින්ම දිවි නසා ගනියි, කුඩා දියණියක් බේරෙයි
අධිකරණයට ඉදිරිපත් වූ නාමල්ට ලැබුණු නියෝගය මෙන්න
ළහිරු වීරසේකර අත්අඩංගුවට
නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරයි
රාහුල හිමියන්ගෙන් ඇමති ලාල්කාන්තට අභියෝගයක්
වරෙන්තුවට පෙර නාමල් මාලේ ගියේ ජනපති ගිය ගුවන් යානයේමයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd