හලාල් සහතිකය ඉවත් කිරීම සඳහා ඉල්ලීමක්
පාරිභෝගික භාණ්ඩ සඳහා හඳුන්වාදෙන හලාල් සහතිකය වහාම අදාළ භාණ්ඩවලින් ඉවත් කර ගැනීම සඳහා වන ඉල්ලීම් ලිපියක් පාරිභෝගික කටයුතු අධිකාරියට භාරදීමට ශ්රී ලංකා රාමඤ්ඤ නිකායේ දක්ෂිණ ලංකවේ ප්රධාන සංඝ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ සූදානම් වෙති.
එම ලිපිය අද පස්වරු 2.00ට පාරිභෝගික කටයුත පිළබඳ අධිකාරියේ අධ්යක්ෂ ජනරාල්වරයාට භාරදීමට නියමිතය. ජමිල්තුල්ල උලමා සංවිධානය විසින් භාරිභෝගික භාණ්ඩ සඳහා හලාලා සහතිකය හඳුන්වා දුන්නේය.

-
Punyasoma Monday, 13 May 2019 01:58 PM
ඕක කලින්ම අයින් කර නම් ඉවරි නේ. දැන් ආපහු ඕක මතක් කරලා මිනිස්සු කුලප්පු වෙන එක තම වෙන්නේ. හලාල් එක අයින් කරලා තව එකක් ගේනවා එඅ වෙනුවට. එක නීතිය අනුව ගෙනාපු එකක් කියල කියන්නේ. දැන් ප්රශ්නේ ඔඩු දුවල වැඩිය්.
Reply : 19 4
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

